Kural - 1030
දුක නමැති පොරවෙන් - පවුලේ මුල් සිඳෙන විට
උපකාරය පිණිස - යමෙක් නැත්නම් පවුල වැනසේ.
Tamil Transliteration
Itukkankaal Kondrita Veezhum Atuththoondrum
Nallaal Ilaadha Kuti.
Section | රාජ්ය පාලනය |
---|---|
Chapter Group | Chapters 101 to 108 |
chapter | පවුල් රකින විදිය |