පර.ඹුවන් නො කැමති බව

Verses

Holy Kural #141
පර.ඹුනට හිතැතිව - බැඳෙනා පහත් දදකම
ලොව මහඟූ දහමත් - අරුත දතූවන් කෙරෙහි නොමැතියි.

Tamil Transliteration
Piranporulaal Pettozhukum Pedhaimai Gnaalaththu
Aramporul Kantaarkan Il.

Explanations
Holy Kural #142
පස් කම් සැප කැමති - ලෝවැසි දනන් අතූරෙන්
පර.ඹුන් වෙත බැඳෙන - අයට සම වෙන දද දනෝ නැත.

Tamil Transliteration
Arankatai Nindraarul Ellaam Pirankatai
Nindraarin Pedhaiyaar Il.

Explanations
Holy Kural #143
කූළුපග හුරු පුරුදු - තම මිතූරන්ගෙ බිරියන්
සමඟ සහවාසය - යෙදෙනවුන් මළවුන් සමානයි.

Tamil Transliteration
Vilindhaarin Verallar Mandra Thelindhaaril
Theemai Purindhu Ozhuku Vaar.

Explanations
Holy Kural #144
කිසිවක් නොම සිතා - පර.ඹුන් වෙත බැඳේනම්
කෙතරම් උසස් අය - වුවද අවසන කූමක් වේවිද ?

Tamil Transliteration
Enaiththunaiyar Aayinum Ennaam Thinaiththunaiyum
Theraan Piranil Pukal.

Explanations
Holy Kural #145
පහසු යැ යි සලකා - පර.ඹුන් වෙතට යන්නා
නිගා නින්දාවන් - ලබයි නොමැකෙන පරිදි දිවිහිමි.

Tamil Transliteration
Elidhena Illirappaan Eydhumenj Gnaandrum
Viliyaadhu Nirkum Pazhi.

Explanations
Holy Kural #146
පිළිකූළත් පව බිය - හා නිගා මේ සිව්ගූණ
පර.ඹුන් වෙතට යන - දද දනන්ගෙන් බැහැර නොමයෙයි.

Tamil Transliteration
Pakaipaavam Achcham Pazhiyena Naankum
Ikavaavaam Illirappaan Kan.

Explanations
Holy Kural #147
පර.ඹුන් වෙතට ගොස් - සහවසෙහි නො බැඳෙන්නා
ලෝ දහම දැනැඳින - එලෙස දිවි ගෙවන ගිහියා වේ.

Tamil Transliteration
Araniyalaan Ilvaazhvaan Enpaan Piraniyalaal
Penmai Nayavaa Thavan.

Explanations
Holy Kural #148
පර.ඹුන් වෙත නො යන - මා හැඟි වීරතාවය
සුදන සතූ දහමය - උසස් පැවතූම එයම වේ මැ යි.

Tamil Transliteration
Piranmanai Nokkaadha Peraanmai Saandrorkku
Aranondro Aandra Vozhukku.

Explanations
Holy Kural #149
මේ මහා ලෙව්හි - හොඳම ගණයට ගැනුනෝ
කවුරුදැයි කිවහොත් - පර.ඹුවන්හට එක් නොවන්නෝ.

Tamil Transliteration
Nalakkuriyaar Yaarenin Naamaneer Vaippin
Pirarkkuriyaal Tholdhoyaa Thaar.

Explanations
Holy Kural #150
දහමට සිත නො ලා - අදහම් කළත් වියරුව
පස්කම් සුව පිණිස - නොයනු යහපති පර.ඹුවන් වෙත.

Tamil Transliteration
Aranvaraiyaan Alla Seyinum Piranvaraiyaal
Penmai Nayavaamai Nandru.

Explanations
🡱