ඉවසීම

Verses

Holy Kural #151
කණින්නන් උසුලන - මේ මහ පොළොව පරිදි
නිගා නින්දාවන් - කරනු ඉවසුම උතූම් ගූණයකි.

Tamil Transliteration
Akazhvaaraith Thaangum Nilampolath Thammai
Ikazhvaarp Poruththal Thalai.

Explanations
Holy Kural #152
හැමවිට කළ වරද - ඉවසන ගූණය යහපති
එම වරද අමතක - කරන ගූණයත් වඩා යහපති.

Tamil Transliteration
Poruththal Irappinai Endrum Adhanai
Maraththal Adhaninum Nandru.

Explanations
Holy Kural #153
සඟරා නො කිරිම - ලොකූම දුප්පත්කම වේ
මහා බලවත්කම - දදුන් වරදට ඉවසීම වේ.

Tamil Transliteration
Inmaiyul Inmai Virundhoraal Vanmaiyul
Vanmai Matavaarp Porai.

Explanations
Holy Kural #154
සපිරුණු ගූණැතිබව - අත් නො හරිනු කැමති නම්
ඉවසීම ඇතිවම - හැසිරිම යුතූකමකි හැමවිට.

Tamil Transliteration
Niraiyutaimai Neengaamai Ventin Poraiyutaimai
Potri Yozhukap Patum.

Explanations
Holy Kural #155
දඩුවම් කරන්නෝ - අගය නො කෙරෙති ලෙව්හි
රන් සේ අගය කොට - ගැනෙති ඉවසන දනෝ හැමදා.

Tamil Transliteration
Oruththaarai Ondraaka Vaiyaare Vaippar
Poruththaaraip Ponpor Podhindhu.

Explanations
Holy Kural #156
දඩුවම් කරන්නෝ - ලබති සතූටක් එ දිනම
දිවිහිම් කොට යසස් - ලබති ඉවසන දනෝ බෙහෙවින්.

Tamil Transliteration
Oruththaarkku Orunaalai Inpam Poruththaarkkup
Pondrun Thunaiyum Pukazh.

Explanations
Holy Kural #157
පෙරළා නරකක් ම - කළහොත් සිත තැවෙන්නෙන්
නරක කළවුන්හට - නරක නො කිරීම යහපත් වේ.

Tamil Transliteration
Thiranalla Tharpirar Seyyinum Nonondhu
Aranalla Seyyaamai Nandru.

Explanations
Holy Kural #158
උඩඟූ වීමෙන් සිත - නපුරුකම් කරනාවුන්
ඉවසීමෙන් යුතූව - දිනා ගැනුමත් ඉතා යහපති.

Tamil Transliteration
Mikudhiyaan Mikkavai Seydhaaraith Thaandham
Thakudhiyaan Vendru Vital.

Explanations
Holy Kural #159
කූරිරු රළු බස් ඈ - නපුරන් වෙතින් ගිලිහෙන
ඉවසා වදාළෝ - පැවිද්දනටත් වඩා උතූමැ යි.

Tamil Transliteration
Thurandhaarin Thooimai Utaiyar Irandhaarvaai
Innaachchol Norkir Pavar.

Explanations
Holy Kural #160
නොකා සිල් රක්නා - උතූමනට වැඩි උතූමෝ
නපුරන්ගෙ රළු බස් - අසා නිසලව මුදිත වූවෝ.

Tamil Transliteration
Unnaadhu Norpaar Periyar Pirarsollum
Innaachchol Norpaarin Pin.

Explanations
🡱