මනා පැවැත්ම

Verses

Holy Kural #131
හැමටම නිමලබව - ගෙන එන මනා පැවතූම
පණටත් වැඩි උසස් - ලෙසට රැකූමයි ඇවැසි වන්නේ.

Tamil Transliteration
Ozhukkam Vizhuppan Tharalaan Ozhukkam
Uyirinum Ompap Patum.

Explanations
Holy Kural #132
සුසිරිත රකිනු මැන - දහක් කරදර විඳවුව
විමසා බලන විට - එයම පිහිටකි සැම දෙනාටම.

Tamil Transliteration
Parindhompik Kaakka Ozhukkam Therindhompith
Therinum Aqdhe Thunai.

Explanations
Holy Kural #133
මනා පැවතූම් ඇති - ගතියම උසස් බව දෙයි
නොමනා පැවතූමෙන් - පහත් බව ඇතිවේවි හැමවිට.

Tamil Transliteration
Ozhukkam Utaimai Kutimai Izhukkam
Izhindha Pirappaai Vitum.

Explanations
Holy Kural #134
අමතක වුව දහම් - පූජකයාට උගතැක
දුසිරිතෙහි ගැලුනොත් - ඔහුගෙ තතූ පිරිහෙනු නියත වේ.

Tamil Transliteration
Marappinum Oththuk Kolalaakum Paarppaan
Pirappozhukkang Kundrak Ketum.

Explanations
Holy Kural #135
ඉසිය ඇති දනහට - දනයක් නොමැතිවා මෙන්
උසස්බව නැත්තේ - මනා පැවතූම් නැති දනන්හට.

Tamil Transliteration
Azhukkaa Rutaiyaankan Aakkampondru Illai
Ozhukka Milaankan Uyarvu.

Explanations
Holy Kural #136
නොමනා පැවැත්මෙන් - එන වරද දැන ගත් කල
සුසිරිතෙන් නො හැරෙති - සිත්හි නිරගති ඇති නැණැත්තෝ.

Tamil Transliteration
Ozhukkaththin Olkaar Uravor Izhukkaththin
Edham Patupaak Karindhu.

Explanations
Holy Kural #137
මනා පැවතූම් නිති - නො සිතූ උසස් තැන දෙයි
තද නිගා නින්දා - ලැබේ දුසිරිත් නිසා හැමදා.

Tamil Transliteration
Ozhukkaththin Eydhuvar Menmai Izhukkaththin
Eydhuvar Eydhaap Pazhi.

Explanations
Holy Kural #138
මොක් සැප පිණිස වේ - සුසිරිත නමැති බිජය
දුසිරිත හැම විටම - මෙලෝ පරලෝ දෙක්හි දුක්දෙයි.

Tamil Transliteration
Nandrikku Viththaakum Nallozhukkam Theeyozhukkam
Endrum Itumpai Tharum.

Explanations
Holy Kural #139
මනා පැවතූම් ඇති - උතූමෝ අමතකින්වත්
පල නැති රළු වදන් - මුවින් නො හෙලති පිටට කිසිවට.

Tamil Transliteration
Ozhukka Mutaiyavarkku Ollaave Theeya
Vazhukkiyum Vaayaar Solal.

Explanations
Holy Kural #140
නෙක සතර උගෙනත් - සුදනන් සමඟ හැසුරුම
නොදත් නම් හරිහැටි - හේ තෙමේ දදුනට සමානයි.

Tamil Transliteration
Ulakaththotu Otta Ozhukal Palakatrum
Kallaar Arivilaa Thaar.

Explanations
🡱