Kural - 145
පහසු යැ යි සලකා - පර.ඹුන් වෙතට යන්නා
නිගා නින්දාවන් - ලබයි නොමැකෙන පරිදි දිවිහිමි.
Tamil Transliteration
Elidhena Illirappaan Eydhumenj Gnaandrum
Viliyaadhu Nirkum Pazhi.
Section | ධර්ම කාණ්ඩය |
---|---|
Chapter Group | Chapters 11 to 20 |
chapter | පර.ඹුවන් නො කැමති බව |