Kural - 149

මේ මහා ලෙව්හි - හොඳම ගණයට ගැනුනෝ
කවුරුදැයි කිවහොත් - පර.ඹුවන්හට එක් නොවන්නෝ.
Tamil Transliteration
Nalakkuriyaar Yaarenin Naamaneer Vaippin
Pirarkkuriyaal Tholdhoyaa Thaar.
| Section | ධර්ම කාණ්ඩය |
|---|---|
| Chapter Group | Chapters 11 to 20 |
| chapter | පර.ඹුවන් නො කැමති බව |