Kural - 431
මදයද කිපුම සහ - නීච ගති නැතිවුන් සතූ
යස ඉසුරු සම්පත් - උසස් ලෙස වැඩි දියුණු වේවි.
Tamil Transliteration
Serukkunj Chinamum Sirumaiyum Illaar
Perukkam Perumidha Neerththu.
Section | රාජ්ය පාලනය |
---|---|
Chapter Group | Chapters 39 to 50 |
chapter | දොස් නැති කිරීම |