නැණැති බව

Verses

Holy Kural #421
එන විපත වළකා - ලිය හැක නුවණ අවියෙන්
සතූරන්ට වුව බිඳ - නො හළ හැකි බලකොටුව එය ම යි.

Tamil Transliteration
421 Arivatrang Kaakkung Karuvi Seruvaarkkum
Ullazhikka Laakaa Aran.

Explanations
Holy Kural #422
නපුරෙන් සිත මුදා - යහගූණ දහම් සපුරා
තම සිතැඟි කම් මත - හිත යැවීමත් නුවණ නම් වේ.

Tamil Transliteration
Sendra Itaththaal Selavitaa Theedhoreei
Nandrinpaal Uyppa Tharivu.

Explanations
Holy Kural #423
කවරක් ගැන වුවද - කවුරුන් කෙසේ තෙපලුව
ඒ ඒ දෙයෙහි ඇති - නියම තතූ දැනුම ගැනුම නැණවෙයි.

Tamil Transliteration
Epporul Yaaryaarvaaik Ketpinum Apporul
Meypporul Kaanpa Tharivu.

Explanations
Holy Kural #424
තම සිතට එකඟව - පැහැදිලි වදන් බෙණෙමින්
අනිකකූ කතාවේ - සියුම් අදහස් ගැනුම නුවණයි.

Tamil Transliteration
Enporula Vaakach Chelachchollith Thaanpirarvaai
Nunporul Kaanpa Tharivu.

Explanations
Holy Kural #425
ගූණ නුවණින් වැඩුන - ලෝදන පිය කළෝ නම්
ඒ පිරිය නොවෙනස් - ලෙස පවත්වන ගතිය නුවණයි.

Tamil Transliteration
Ulakam Thazheeiya Thotpam Malardhalum
Koompalum Illa Tharivu.

Explanations
Holy Kural #426
කෙලෙසද ? නැණවතූන් - ලෝ සොබා ලෙස පවතිනු
එලෙස පවතිනුයේ - කෙනෙකූගේ ඇති නැණැති බැවිනුයි.

Tamil Transliteration
Evva Thuraivadhu Ulakam Ulakaththotu
Avva Thuraiva Tharivu.

Explanations
Holy Kural #427
නැණැත්තෝ නුවණැස - මෙහෙයා බලති එන දෙය
නැණ හීන දනහට - එලෙස කළ නො හැකි වේ සැබවින්.

Tamil Transliteration
Arivutaiyaar Aava Tharivaar Arivilaar
Aqdhari Kallaa Thavar.

Explanations
Holy Kural #428
බිය වියයුතූ තන්හි - බියවෙත් නුවණ ඇත්තෝ
බිය නොවනු දදකම - එසේ බිය වියයුතූ තැනෙකදී.

Tamil Transliteration
Anjuva Thanjaamai Pedhaimai Anjuvadhu
Anjal Arivaar Thozhil.

Explanations
Holy Kural #429
එන්නට පෙර විපත් - වළකන නැණවතූන් හට
තමා නැති ගන්වන - ලෙසට එනදුක් ලං නොවනු ඇත.

Tamil Transliteration
Edhiradhaak Kaakkum Arivinaark Killai
Adhira Varuvadhor Noi.

Explanations
Holy Kural #430
සතර දත් නැණවත් - දනහට හැම දෙයම ඇති
විමතියනට ලොවේ - කොතෙක් තිබුණත් ඇති දෙයක් නැත.

Tamil Transliteration
Arivutaiyaar Ellaa Mutaiyaar Arivilaar
Ennutaiya Renum Ilar.

Explanations
🡱