Kural - 438

දළ ලොබැ.යි කියැවෙන - තද මසුරුකම නපුරුයි
සියලුම දොස් වලින් - මහා දෝසය එයම වේ මැයි.
Tamil Transliteration
Patrullam Ennum Ivaranmai Etrullum
Ennap Patuvadhon Randru.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 39 to 50 |
| chapter | දොස් නැති කිරීම |