දළ ලොබින් වෙන්වීම

Verses

Holy Kural #171
උදු ගූණයක් නැතිව - පර ඉසුරු ලොබ වී නම්
කූලය පිරිහීමත් - සමඟ වරදත් ඒවි එවිටම.

Tamil Transliteration
Natuvindri Nanporul Veqkin Kutipondrik
Kutramum Aange Tharum.

Explanations
Holy Kural #172
උදු නැති ගූණය ගැන - විලියෙන් පසුබාන අය
ලබන පල ලොල් වී - නිගා දෙන නිචකම් නො කරති.

Tamil Transliteration
Patupayan Veqkip Pazhippatuva Seyyaar
Natuvanmai Naanu Pavar.

Explanations
Holy Kural #173
දහමින් ලබත හැකි - මොක්සුව කැමති වූවෝ
අදහම් නොම කෙරෙති - ඉතා සුළු සැපයක් ලබනු වස්.

Tamil Transliteration
Sitrinpam Veqki Aranalla Seyyaare
Matrinpam Ventu Pavar.

Explanations
Holy Kural #174
තමනට නැත කියා - අන් සැපත ලොබ නො කරති
හරි දූකූම් ඇත්තෝ - පසිඳුරන් දමනය කළා වූ.

Tamil Transliteration
Ilamendru Veqkudhal Seyyaar Pulamvendra
Punmaiyil Kaatchi Yavar.

Explanations
Holy Kural #175
පැතූරුණු සියුම් වූ - දැනුමෙන් කිම ද ? ඇති පල
අන් ඉසුරට ලොබින් - දයාවෙන් තොර දේ කෙරේ නම්.

Tamil Transliteration
Aqki Akandra Arivennaam Yaarmaattum
Veqki Veriya Seyin.

Explanations
Holy Kural #176
දහමට කැමති වි - ඒ මඟට පිළිපන්නහූ
වස්තූවට ලොබ බැඳ - නපුර හිතූවොත් එයින් වැනසේ.

Tamil Transliteration
Arulveqki Aatrinkan Nindraan Porulveqkip
Pollaadha Soozhak Ketum.

Explanations
Holy Kural #177
අනුන් සතූ සම්පත - ලොබ නොමවිම යහපති
එහි පල ලබන විට - විපාකය හොඳ නොවන හෙයිනි.

Tamil Transliteration
Ventarka Veqkiyaam Aakkam Vilaivayin
Maantar Karidhaam Payan.

Explanations
Holy Kural #178
කරුණ කිම ? කිවහොත් - සම්පත අඩු නො විමට
අන් සතූ ඉසුරකට - ලෝබ නොකිරීම වේ කිසිකල.

Tamil Transliteration
Aqkaamai Selvaththirku Yaadhenin Veqkaamai
Ventum Pirankaip Porul.

Explanations
Holy Kural #179
දහම දත් නැණැති - අන් සතූ දනට ලොබ නැති
අය වෙතට සිරිකත - පවා ළංවේ සුදුසු බව දැන.

Tamil Transliteration
Aranarindhu Veqkaa Arivutaiyaarch Cherum
Thiranarin Thaange Thiru.

Explanations
Holy Kural #180
නො විමසා වන පල - ලොබ බැඳුම පාඩුව දෙයි
ලොබ නො කිරීම නම් - උසස් ගතියෙන් ලාබ ගෙනදෙයි.

Tamil Transliteration
Iraleenum Ennaadhu Veqkin Viraleenum
Ventaamai Ennunj Cherukku.

Explanations
🡱