ඊර්ෂ්‍යා නො කිරීම

Verses

Holy Kural #161
තම සිත තූළ කිසිම - ඉසියක් නොමැති ගතියම්
මනා පැවතූම ලෙස - ගතොත් එය වේ උසස් පැවතූම.

Tamil Transliteration
Ozhukkaaraak Kolka Oruvandhan Nenjaththu
Azhukkaaru Ilaadha Iyalpu.

Explanations
Holy Kural #162
මෙ ලෝ සව් සත වෙත - ඉසිබව නොමැති නම් සිත
අපරිමිත ගූණයක් - එයට සමවන ලොවේ වෙත නැත.

Tamil Transliteration
Vizhuppetrin Aqdhoppadhu Illaiyaar Maattum
Azhukkaatrin Anmai Perin.

Explanations
Holy Kural #163
අනුන් සතූ වස්තූව - නොරැකම ඉසි කරන්නා
ඒ ඉසි නිසාවෙන් - දැහැමි නොම වෙයි දනය නො ලබයි.

Tamil Transliteration
Aranaakkam Ventaadhaan Enpaan Piranaakkam
Penaadhu Azhukkarup Paan.

Explanations
Holy Kural #164
අදහම් කිරීමෙන් - වරද එන බව දත්තෝ
ඉසියෙහි බැඳීමෙන් - කෙලෙසකත් නොම කරත් අදහම්.

Tamil Transliteration
Azhukkaatrin Allavai Seyyaar Izhukkaatrin
Edham Patupaakku Arindhu.

Explanations
Holy Kural #165
සතූරනටත් නො හැකි - වුව ඉසි දනන් වැනසුම
ඔවුනොවුන් ඉසි සිත - හොඳින් සෑහේ එය කිරීමට.

Tamil Transliteration
Azhukkaaru Utaiyaarkku Adhusaalum Onnaar
Vazhukka?yum Keteen Padhu.

Explanations
Holy Kural #166
දීමට අකැමැතිව - ඉසි කළ අයගෙ නෑයෝ
කෑමත් ඇඳිමත් - නැතිව වැනසෙති ඒ ඉසාවෙන්.

Tamil Transliteration
Kotuppadhu Azhukkaruppaan Sutram Utuppadhooum
Unpadhooum Indrik Ketum.

Explanations
Holy Kural #167
කෙරේ ඉසිකරනුන් - අසතූටුව ඉසි කළ සිරි
.මූදේවි. සොයුරිය - ගෙනත් පෙන්වා ඉවත්වී යයි.

Tamil Transliteration
Avviththu Azhukkaaru Utaiyaanaich Cheyyaval
Thavvaiyaik Kaatti Vitum.

Explanations
Holy Kural #168
ඉසි නම් පාපියා - ඉසිමත් දුදන සම්පත
නසනු පමණක් නොව - ඔහු ද දුක් ගිනි තූළ ඔබා වී.

Tamil Transliteration
Azhukkaaru Enaoru Paavi Thiruchchetruth
Theeyuzhi Uyththu Vitum.

Explanations
Holy Kural #169
ඉසිය සිත ඇති නැති - අයගෙ දන ඇති නැතිබව
ඇත්නම් පෙනෙන්නට - දෙකම විමසනු වටී ලෙව්හී.

Tamil Transliteration
Avviya Nenjaththaan Aakkamum Sevviyaan
Ketum Ninaikkap Patum.

Explanations
Holy Kural #170
ඉසි සිත ඇති කල්හි - ලොව උසස් වුවෝ තැන
උසස් තැන ලැබුවෝ - පතිත නොමවෙති ඉසිය නැති කල.

Tamil Transliteration
Azhukkatru Akandraarum Illai Aqdhuillaar
Perukkaththil Theerndhaarum Il.

Explanations
🡱