කේලාම් නො කීම

Verses

Holy Kural #181
දැහැමි බස් මුව.ගින් - නො දොඩා කළත් අදහම්
කේලාම් නො කියන - උසස් ගූණයම ඉතා යහපති.

Tamil Transliteration
Arangooraan Alla Seyinum Oruvan
Purangooraan Endral Inidhu.

Explanations
Holy Kural #182
මුහුණට සිනාවත් - නැති තැන අගූණ කීමත්
අදහම් කිරිමට - වඩා නපුරුයි දහම් වනසා.

Tamil Transliteration
Aranazheei Allavai Seydhalin Theedhe
Puranazheeip Poiththu Nakai.

Explanations
Holy Kural #183
කේලාම් කීමෙන් - පණ රැකූමටත් වැඩියෙන්
මරණයම යහපති - දහම් පල ඉන් ලබත හැකි වේ.

Tamil Transliteration
Purangoorip Poiththuyir Vaazhdhalin Saadhal
Arangootrum Aakkath Tharum.

Explanations
Holy Kural #184
මුහුණට මුහුණ දී - නපුරු වදනින් දෙඩුවත්
පසුව නො ලැබිය හැකි - වචන නො කියන් නැති තැනෙකදි.

Tamil Transliteration
Kannindru Kannarach Chollinum Sollarka
Munnindru Pinnokkaach Chol.

Explanations
Holy Kural #185
දහම ම මුවෙහි ඇත - නමුත් සිත ඉන් හිස් නම්
එය දිසේ හැමවිට - කේලාම නම් පහත් වදනින්.

Tamil Transliteration
Aranjollum Nenjaththaan Anmai Puranjollum
Punmaiyaar Kaanap Patum.

Explanations
Holy Kural #186
පරහට නිගාවන් - කියන අයගේ ඇති වූ
ඉතා තද නින්දා - සොයා තෝරා පිටත කියැ වේ.

Tamil Transliteration
Piranpazhi Kooruvaan Thanpazhi Yullum
Thirandherindhu Koorap Patum.

Explanations
Holy Kural #187
බිඳුවන බස් කියා - වෙන් කරති නෑදෑයින්
සිනාවෙන් මතූ දම් - පවත්වන්නට නොදත් ඇත්තෝ.

Tamil Transliteration
Pakachchollik Kelirp Pirippar Nakachcholli
Natpaatal Thetraa Thavar.

Explanations
Holy Kural #188
හිතවතූන් වරදත් - පතූරන සොබා ඇති දන
සතූරනට හැම විට - කවර වරදක් නොම කරාවි ද ?

Tamil Transliteration
Thunniyaar Kutramum Thootrum Marapinaar
Ennaikol Edhilaar Maattu.

Explanations
Holy Kural #189
කේලම් කියනවුන් - මේ පොළෙව උසුලනුයේ
අනිකක් නිසා නොව - ලෝක දහමක් වූ නිසාම ය.

Tamil Transliteration
Arannokki Aatrungol Vaiyam Purannokkip
Punsol Uraippaan Porai.

Explanations
Holy Kural #190
සතූරන් වරද මෙන් - තම සතූ වැරදි දුටුවොත්
ලෝවැසි දනන්හට - කේලමින් වන වරද වේවි ද ?

Tamil Transliteration
Edhilaar Kutrampol Thangutrang Kaankirpin
Theedhunto Mannum Uyirkku.

Explanations
🡱