Kural - 173
දහමින් ලබත හැකි - මොක්සුව කැමති වූවෝ
අදහම් නොම කෙරෙති - ඉතා සුළු සැපයක් ලබනු වස්.
Tamil Transliteration
Sitrinpam Veqki Aranalla Seyyaare
Matrinpam Ventu Pavar.
Section | ධර්ම කාණ්ඩය |
---|---|
Chapter Group | Chapters 11 to 20 |
chapter | දළ ලොබින් වෙන්වීම |