Kural - 177

අනුන් සතූ සම්පත - ලොබ නොමවිම යහපති
එහි පල ලබන විට - විපාකය හොඳ නොවන හෙයිනි.
Tamil Transliteration
Ventarka Veqkiyaam Aakkam Vilaivayin
Maantar Karidhaam Payan.
| Section | ධර්ම කාණ්ඩය |
|---|---|
| Chapter Group | Chapters 11 to 20 |
| chapter | දළ ලොබින් වෙන්වීම |