Kural - 485
ලොව ගැනුමට සිතන - වීරෝදාර නරනිඳු
සුදුසු කල් එනතූරු - සෙමෙන් නො කැළඹ වෙසෙත් නිසලව.
Tamil Transliteration
Kaalam Karudhi Iruppar Kalangaadhu
Gnaalam Karudhu Pavar.
Section | රාජ්ය පාලනය |
---|---|
Chapter Group | Chapters 39 to 50 |
chapter | කාලය දැන ගැනීම |