Kural - 486

වෙර දරනවුන්ගේ - සංවරය එලුවා ගේ
වෙර ගැනුම් උදෙසා - හෙමිහිටම පස්සට යාම මෙනි.
Tamil Transliteration
Ookka Mutaiyaan Otukkam Porudhakar
Thaakkarkup Perun Thakaiththu.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 39 to 50 |
| chapter | කාලය දැන ගැනීම |