ක්‍රියාවෙහි පිරිසිදු බව

Verses

Holy Kural #651
හිත කැමති හැම දේ - කිරියෙහි හොඳ බවෙන් වෙයි
දන නිදන් මේ ඈ - උදව්වෙහි හොඳ බවෙන් පැමිණේ.

Tamil Transliteration
Thunainalam Aakkam Tharuum Vinainalam
Ventiya Ellaan Tharum.

Explanations
Holy Kural #652
කිතූ කදඹත් සමග - හොඳ බව නොදෙන කටයුතූ
ඇම විටම වැළකිය - යුතූය නුවණින් මෙනෙහි කරලා.

Tamil Transliteration
Endrum Oruvudhal Ventum Pukazhotu
Nandri Payavaa Vinai.

Explanations
Holy Kural #653
උසස් වීමට හිත - අනලස දිරිය ඇත්තන්
යසස් නැතිවන දා - වැළැක්විය යුතූය ගූණ නුවණින්.

Tamil Transliteration
Oodhal Ventum Olimaazhkum Seyvinai
Aaadhum Ennu Mavar.

Explanations
Holy Kural #654
විපතක් පැමිණිය දා - නො සැලෙන හරි දැකූම් ඇති
ගූණ වත්තූ ඇම දා - පහත් කටයුතූ නොම කෙරෙත්මැයි.

Tamil Transliteration
Itukkan Patinum Ilivandha Seyyaar
Natukkatra Kaatchi Yavar.

Explanations
Holy Kural #655
පසු තැවිලි වන දා - නො කර ඉඳුම ම හොඳ වේ
අමතක වී කළත් - දෙවනු පසු තැවිලිවනු වැරදි.

Tamil Transliteration
Etrendru Iranguva Seyyarka Seyvaanel
Matranna Seyyaamai Nandru.

Explanations
Holy Kural #656
මෑණියන් සාගිනි - නිවුමට වුවද කිසිකල
සුදනගෙන් ගැරහුම් - ලබන කටයුතූ නො කිරීම යුතූ.

Tamil Transliteration
Eendraal Pasikaanpaan Aayinunj Cheyyarka
Saandror Pazhikkum Vinai.

Explanations
Holy Kural #657
නිගා නින්දාවන් - ලැබ රැස්කරණ දුදනන්
දනවත්කමට වැඩි - උසස් වේ සුදනගෙ නිදනකම්.

Tamil Transliteration
Pazhimalaindhu Eydhiya Aakkaththin Saandror
Kazhinal Kurave Thalai.

Explanations
Holy Kural #658
කළත් නොවළක්වා - වැළකියයුත්ත නිතරම
අවසන් කරන තැන - විපා ගෙන දේ බර පතල ලෙස.

Tamil Transliteration
Katindha Katindhoraar Seydhaarkku Avaidhaam
Mutindhaalum Peezhai Tharum.

Explanations
Holy Kural #659
කඳුලෙන් ලත් දනය - කඳුලෙන් ම වැනසී යයි
දැහැමින් ලද දනක් - නැතත් මුලදී පසුව පල දේ.

Tamil Transliteration
Azhak Konta Ellaam Azhappom Izhappinum
Pirpayakkum Narpaa Lavai.

Explanations
Holy Kural #660
වංචාවෙන් දනය - උපයා එයින් මත්වුම
නො පිළිස්සූ කළේ - ජලය පුරවා තැබුම සම වේ.

Tamil Transliteration
Salaththaal Porulseydhe Maarththal Pasuman
Kalaththulneer Peydhireei Yatru.

Explanations
🡱