කථිකත්වය

Verses

Holy Kural #641
කතාවට හොඳවන - ගූණය දනයක් සම වෙයි
හැම දෙයකට වඩා - එයම කෙනෙකූට උසස් වේ මැයි.

Tamil Transliteration
Naanalam Ennum Nalanutaimai Annalam
Yaanalaththu Ulladhooum Andru.

Explanations
Holy Kural #642
ලාබ මෙන් පාඩුව - මුවින් ගිලිහෙන වදනින්
පැමිණෙන නිසා වන - වරද වළකා කතා කළයුතූ.

Tamil Transliteration
Aakkamung Ketum Adhanaal Varudhalaal
Kaaththompal Sollinkat Sorvu.

Explanations
Holy Kural #643
ඇසුවන් බැඳෙන ලෙස - නො අසන දනන් පියවන
විමසුම් සිත ඇතිව - වදන් තෙපලිය යුතූය දැහැමින්.

Tamil Transliteration
Kettaarp Pinikkum Thakaiyavaaik Kelaarum
Vetpa Mozhivadhaam Sol.

Explanations
Holy Kural #644
නියම අන්දම දැන - ඇම වදනක්ම බිණුමට
වඩා හොඳ දහමක් - වතක් කෙනෙකූට තිබිය නොහැකිය.

Tamil Transliteration
Thiranarindhu Solluka Sollai Aranum
Porulum Adhaninooungu Il.

Explanations
Holy Kural #645
දෙන වදනක් වෙනත් - වදනක් නිසා නො පැරද
දිනිය හැකි පරිදි - උගත් ඇමතිඳු කතා කළ යුතූ.

Tamil Transliteration
Solluka Sollaip Piridhorsol Achchollai
Vellunjol Inmai Arindhu.

Explanations
Holy Kural #646
කෙනෙකූගෙ කතාවට - කන් දී ඔවුන් තූටු කර
එයින් පල ගැනුමට - නිදොස් ඇමතිඳු සමත් වියයුතූ.

Tamil Transliteration
Vetpaththaanj Chollip Pirarsol Payankotal
Maatchiyin Maasatraar Kol.

Explanations
Holy Kural #647
කතිකත්වයක් ඇති - බිය නැති නො මැලි ඇත්තන්
පරදවන්නට නම් - නො හැකි වේ කෙනෙකූට පහසුවෙන්.

Tamil Transliteration
Solalvallan Sorvilan Anjaan Avanai
Ikalvellal Yaarkkum Aridhu.

Explanations
Holy Kural #648
පිය තම වචන සහ - හොඳ අදහසැති ඇමතින්
අනුසාසන ඔවා - ලබන්නට ලෝ දනෝ පැමිණෙත්.

Tamil Transliteration
Viraindhu Thozhilketkum Gnaalam Nirandhinidhu
Solludhal Vallaarp Perin.

Explanations
Holy Kural #649
පැහැදිලිව නිවැරදි - අදහස් කොටින් කීමට
නො දත් අය සැම විට - හුඟක් තෙපලති වැල් වටාරම්.

Tamil Transliteration
Palasollak Kaamuruvar Mandramaa Satra
Silasollal Thetraa Thavar.

Explanations
Holy Kural #650
උගත් දැය නිසි ලෙස - විසිතූරු කර කියන්නට
නො දත් අය ලෙව්හි - පිපුණ මුත් සුවඳ නැති මල් මෙනි.

Tamil Transliteration
Inaruzhththum Naaraa Malaranaiyar Katradhu
Unara Viriththuraiyaa Thaar.

Explanations
🡱