Kural - 658

කළත් නොවළක්වා - වැළකියයුත්ත නිතරම
අවසන් කරන තැන - විපා ගෙන දේ බර පතල ලෙස.
Tamil Transliteration
Katindha Katindhoraar Seydhaarkku Avaidhaam
Mutindhaalum Peezhai Tharum.
Section | රාජ්‍ය පාලනය |
---|---|
Chapter Group | Chapters 51 to 60 |
chapter | ක්‍රියාවෙහි පිරිසිදු බව |