ක්‍රියාවෙහි ස්ථිර බව

Verses

Holy Kural #661
කිරියයෙහි තිර බව - සිතෙහි ඉස්තිර බවම ය
අනිකූත් සැම බල - තිරව ඇති බල ලෙසට නොගැනේ.

Tamil Transliteration
Vinaiththitpam Enpadhu Oruvan Manaththitpam
Matraiya Ellaam Pira.

Explanations
Holy Kural #662
එන දුක වැළකීම - සහ පසුව සිත නොසැලුම
යන දෙකම මඟයැයි - කියත් විමැසිලි ඇසින් දක්නෝ.

Tamil Transliteration
Oororaal Utrapin Olkaamai Ivvirantin
Aarenpar Aaindhavar Kol.

Explanations
Holy Kural #663
අවසන පෙනෙන ලෙස - කෙරුම ම වීර ගතියයි
අතර මඟ නැවතූම - නිසා අපමණ විපත් ගෙන දෙයි.

Tamil Transliteration
663, Kataikkotkach Cheydhakka Thaanmai Itaikkotkin
Etraa Vizhuman Tharum.

Explanations
Holy Kural #664
මේ කිරිය මේ ලෙස - කරනු යි කීම පහසුයි
එ.නමුත් කියන ලෙස - කෙරුම එතරම් පහසු නොම වේ.

Tamil Transliteration
Solludhal Yaarkkum Eliya Ariyavaam
Solliya Vannam Seyal.

Explanations
Holy Kural #665
නිරිඳුගේ අදහස් - ඉටුවන්නට සලස්වන
ඇමතියන් තිර ගති - අගය කරතී ලොව සියල්ලෝ.

Tamil Transliteration
Veereydhi Maantaar Vinaiththitpam Vendhankan
Ooreydhi Ullap Patum.

Explanations
Holy Kural #666
පිළිපන් සිත අනුව - තිරසරව කළ කිරියෙන්
සිතූ දෑ සිතූලෙස - ලබන්නට හැකිකමක් ඇති වේ.

Tamil Transliteration
Enniya Enniyaangu Eydhu Enniyaar
Thinniyar Aakap Perin.

Explanations
Holy Kural #667
රියේ පෙරළෙන සුලු - රිය සකැ කඩ ඇණය වැනි
මිනිසුන් ඇත ලොවෙහි - හැඩය දුටු මුත් නිගා නො කරන්.

Tamil Transliteration
Uruvukantu Ellaamai Ventum Urulperundherkku
Achchaani Annaar Utaiththu.

Explanations
Holy Kural #668
විමසා දැන හැඳින - බිය සැක නැතිව තරයේ
කළයුතූයැ යි සිතක - කිරිය නො පමාව කළයුතූ වේ.

Tamil Transliteration
Kalangaadhu Kanta Vinaikkan Thulangaadhu
Thookkang Katindhu Seyal.

Explanations
Holy Kural #669
දෙතත් පළමුව දුක් - වෙර වෑයමින් නොසැලී
තිරවම කළ යුතූයි - වැඩක් කෙළවර සැපය දේ නම්.

Tamil Transliteration
Thunpam Uravarinum Seyka Thunivaatri
Inpam Payakkum Vinai.

Explanations
Holy Kural #670
කිරියෙහිදි තිරබව - නැතිනම් ඇමතියන්හට
අන් කවර හැකිකම් - ඇතත් ගරු නො කරත් ලෝකයා.

Tamil Transliteration
Enaiththitpam Ey Thiyak Kannum Vinaiththitpam
Ventaarai Ventaadhu Ulaku.

Explanations
🡱