Kural - 656

මෑණියන් සාගිනි - නිවුමට වුවද කිසිකල
සුදනගෙන් ගැරහුම් - ලබන කටයුතූ නො කිරීම යුතූ.
Tamil Transliteration
Eendraal Pasikaanpaan Aayinunj Cheyyarka
Saandror Pazhikkum Vinai.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 51 to 60 |
| chapter | ක්‍රියාවෙහි පිරිසිදු බව |