අභිරමණය පිනිස යුහුසුලු වීම

Verses

Holy Kural #1281
සිතන විටෙකම මත - හා දකින විට සතුටත්
කාමයෙහි මිස වෙන - සුරායෙහි වත් පිහිටියේ නැත.

Tamil Transliteration
Ullak Kaliththalum Kaana Makizhdhalum
Kallukkil Kaamaththir Kuntu.

Explanations
Holy Kural #1282
නැගී එන කාමය - තල් ගස උසට වේ නම්
අමු ඇටයක තරම - නො දැක්විය යුතුය නො සතුටු බව.

Tamil Transliteration
Thinaiththunaiyum Ootaamai Ventum Panaith Thunaiyum
Kaamam Niraiya Varin.

Explanations
Holy Kural #1283
මා ගැන නො සලකා - කැමති ලෙස රස වින්දත්
සැමියාණන් නො දැක - නො සැනසෙන් මැ යි මගේ දෙනුවන්.

Tamil Transliteration
Penaadhu Petpave Seyyinum Konkanaik
Kaanaa Thamaiyala Kan.

Explanations
Holy Kural #1284
රස එපා කීමට - ගිය මුත් යෙහෙළියේ මා
එ පවත් අමතකව - ගියෙමි සහ වාසයට ඔහු හා.

Tamil Transliteration
Ootarkan Sendrenman Thozhi Adhumarandhu
Kootarkan Sendradhu En Nenju.

Explanations
Holy Kural #1285
බැම මත ලතු උලන - පින්සල නුදුටු නෙත මෙන්
සැමියා දුටු අතර - වුනා අමතක නිගා නින්දා.

Tamil Transliteration
Ezhudhungaal Kolkaanaak Kannepol Konkan
Pazhikaanen Kanta Itaththu.

Explanations
Holy Kural #1286
නො දැකින විට හිමී - නො දකිමි කවර නිවරද
වරද වුව නො දකිමි - දකින කල නිවසෙහි සිටිද්දී.

Tamil Transliteration
Kaanungaal Kaanen Thavaraaya Kaanaakkaal
Kaanen Thavaral Lavai.

Explanations
Holy Kural #1287
කිඳෙන බව දැන දැන - දියකට පනින්නකු මෙන්
විරුදුව තම සිතට - කලකිරෙණු ඇයි ? මුසාවක් නේ ෟ

Tamil Transliteration
Uyththal Arindhu Punalpaai Pavarepol
Poiththal Arindhen Pulandhu.

Explanations
Holy Kural #1288
රහ මෙරෙන් මත් වූ - කෙනෙකුට සුරාවක් මෙනි.
කළත් අමිහිරි දෑ - පපුව සැප සුව ගෙනෙයි ඔබගේ.

Tamil Transliteration
Iliththakka Innaa Seyinum Kaliththaarkkuk
Kallatre Kalvanin Maarpu.

Explanations
Holy Kural #1289
කුසුම් අබිබවමින් - මුදු බව ගනී කාමය
එහි මිහිර ඇති සේ - ලබනුයේ ටික දෙනෙකි ලෙව්හි.

Tamil Transliteration
Malarinum Mellidhu Kaamam Silaradhan
Sevvi Thalaippatu Vaar.

Explanations
Holy Kural #1290
නෙත.ගින් කලකිරී - කැළඹුණි සිතා මනැ.සින්
රස සසග සැපයට - මට වඩා ඕ තොමෝ කැමතියි.

Tamil Transliteration
Kannin Thuniththe Kalanginaal Pulludhal
Enninum Thaanvidhup Putru.

Explanations
🡱