සිත සමග කලකිරීම

Verses

Holy Kural #1291
ඔහු සිත ඔහුගෙ ලඟ - පවතින නිසා නියතින්
සිත ෟ කිමද ෟ ඔබ ඇයි ? - දුකට මගෙ ලඟ නො සිට යන්නේ.

Tamil Transliteration
Avarnenju Avarkkaadhal Kantum Evannenje
Neeemakku Aakaa Thadhu.

Explanations
Holy Kural #1292
එක් නොවන ඇත්තා - දුටු විට පවා පිය යැයි
සිතා එක් වීමට - අනේ ෟ යන්නේ කිම ද ? මා හැර.

Tamil Transliteration
Uraaa Thavarkkanta Kannum Avaraich
Cheraaarenach Cheriyen Nenju.

Explanations
Holy Kural #1293
මිතුරන් නැති පරිදි - අ සරණ දිළිඳු අයහට
සිත ෟ ඔබ කැමති ලෙස - යන්නෙ ඇයි ? ඔහුගේම පස්සේ.

Tamil Transliteration
Kettaarkku Nattaaril Enpadho Nenjenee
Pettaangu Avarpin Selal.

Explanations
Holy Kural #1294
එම්බා ෟ සිත සමග - සිතනට හැකිද ? නො හැකිය.
නිතරම කලකිරුණු - සිතට රස සුව විඳුම උගහට.

Tamil Transliteration
Inianna Ninnotu Soozhvaaryaar Nenje
Thuniseydhu Thuvvaaikaan Matru.

Explanations
Holy Kural #1295
නො ලැබුම ගැන බියයි - ලැබුණොත් වියොව බිය දෙයි
එහෙයින් මේ දෙකම - නො කඩවා දුක් දෙවයි ම සිතට.

Tamil Transliteration
Peraaamai Anjum Perinpirivu Anjum
Araaa Itumpaiththen Nenju.

Explanations
Holy Kural #1296
සැමියා ගෙන් වෙන්ව - තනිවම සිටින කල්හි
සිතුවිලි නැගීමෙන් - ම සිත මා කන්ට මෙන් සැරසුනි.

Tamil Transliteration
Thaniye Irundhu Ninaiththakkaal Ennaith
Thiniya Irundhadhen Nenju.

Explanations
Holy Kural #1297
ඔහු අමතක නො කළ - හැකි මගේ මෝඩ සිතට ම
එක්වුන මා කෙරෙන් - ලැජ්ජාව අමතක වීය දැන්.

Tamil Transliteration
Naanum Marandhen Avarmarak Kallaaen
Maanaa Matanenjir Pattu.

Explanations
Holy Kural #1298
නින්දා අපහාස - නීවැ. යි සිතා ඔහු ගුණ
සමරයි හිත ඇතිව - කැමති සිත මා පණට පමණක්.

Tamil Transliteration
Ellin Ilivaamendru Enni Avardhiram
Ullum Uyirkkaadhal Nenju.

Explanations
Holy Kural #1299
තම සිත තමාට ම - පිහිටක් නො වූයේ නම්
කවරෙක් පිළිසරණ - වෙයි ද? විපතක් පැමිණි කල්හි.

Tamil Transliteration
Thunpaththirku Yaare Thunaiyaavaar Thaamutaiya
Nenjan Thunaiyal Vazhi.

Explanations
Holy Kural #1300
තම සිත තමාට ම - නෑ දෑ කමක් නැති විට
නෑ දෑ නොවන්නෝ - කෙලෙස හිතවත් වෙත් ද ? තමහට.

Tamil Transliteration
Thanjam Thamarallar Edhilaar Thaamutaiya
Nenjam Thamaral Vazhi.

Explanations
🡱