Kural - 1286
නො දැකින විට හිමී - නො දකිමි කවර නිවරද
වරද වුව නො දකිමි - දකින කල නිවසෙහි සිටිද්දී.
Tamil Transliteration
Kaanungaal Kaanen Thavaraaya Kaanaakkaal
Kaanen Thavaral Lavai.
Section | රහස් විවාහය |
---|---|
Chapter Group | Chapters 121 to 133 |
chapter | අභිරමණය පිනිස යුහුසුලු වීම |