Kural - 1289

කුසුම් අබිබවමින් - මුදු බව ගනී කාමය
එහි මිහිර ඇති සේ - ලබනුයේ ටික දෙනෙකි ලෙව්හි.
Tamil Transliteration
Malarinum Mellidhu Kaamam Silaradhan
Sevvi Thalaippatu Vaar.
| Section | රහස් විවාහය |
|---|---|
| Chapter Group | Chapters 121 to 133 |
| chapter | අභිරමණය පිනිස යුහුසුලු වීම |