සලකූණින් ඇඟවුම

Verses

Holy Kural #1271
සැඟවුව නො සැඟවි - පිටවන ඉබේ නෙත.ගින්
කියන කරුණක් ඇත - ඔබේ දෙ නුවන් ඔබට රහසින්.

Tamil Transliteration
Karappinung Kaiyikan Thollaanin Unkan
Uraikkal Uruvadhon Runtu.

Explanations
Holy Kural #1272
සු සිනිඳු වටොර සහ - සිරිමත් ගතිය පියකරු
පිරිපුන් පිනැ.ත්තිය - ලැබු වනිතා ගතිය මහඟුයි.

Tamil Transliteration
Kanniraindha Kaarikaik Kaamperdhot Pedhaikkup
Penniraindha Neermai Peridhu.

Explanations
Holy Kural #1273
ඔප වැටුණ මැණිකෙහි - දිදුලන නූල පරිදි
මියුලැසිගෙ ලස්සන - අතර නොපෙනී පෙනුන දුක ඇත.

Tamil Transliteration
Maniyil Thikazhdharu Noolpol Matandhai
Aniyil Thikazhvadhondru Untu.

Explanations
Holy Kural #1274
විකසිත වන අලුත - කැකුලෙහි ඇති සුවඳ මෙන්
අහිංසක ඇයගේ - සිනාවෙහි ඇත යමක් දක්නට.

Tamil Transliteration
Mukaimokkul Ulladhu Naatrampol Pedhai
Nakaimokkul Ulladhon Runtu.

Explanations
Holy Kural #1275
පත් දුක නිමා ලන - ඔසුවක ලෙසට ගත හැක
අබරණ පැළඳි ලඳ - ඈත් වීමේ රහස සිතු කල.

Tamil Transliteration
Seridhoti Seydhirandha Kallam Urudhuyar
Theerkkum Marundhondru Utaiththu.

Explanations
Holy Kural #1276
සිඳ බිඳ දමා දුක - සනසා කැමති කම් උඩ
සසඟ රස දෙන විට - බිඳුන කරුණා ගුණය සිහි වේ.

Tamil Transliteration
Peridhaatrip Petpak Kalaththal Aridhaatri
Anpinmai Soozhva Thutaiththu.

Explanations
Holy Kural #1277
වරා නායක ගේ - අත් හැර යාම මෙ පරිදි
මට පළමු දත්තේ - මගේ අත පැළඳුන වළලු වේ.

Tamil Transliteration
Thannan Thuraivan Thanandhamai Namminum
Munnam Unarndha Valai.

Explanations
Holy Kural #1278
රසවතා ඊයේ - මා හැර ගියත් නො රඳා
සිරුර සුදුමැලි විය - අහෝ ෟ දින හතකට පෙර පටන්.

Tamil Transliteration
Nerunatruch Chendraarem Kaadhalar Yaamum
Ezhunaalem Meni Pasandhu.

Explanations
Holy Kural #1279
වළලු දෙස බැලුවා - මුදු උර තලය බැලුවා
පාද දෙස බැලුවා - ඒ තමයි එහි දී ඇය කළේ.

Tamil Transliteration
Thotinokki Mendholum Nokki Atinokki
Aqdhaan Tavalsey Thadhu.

Explanations
Holy Kural #1280
රාගික වේදනා - පෙන්වා යැදුම නෙත.ගින්
වනිතාව සතු වූ - උතුම් වතිතත්වයැ යි කියැවේ.

Tamil Transliteration
Penninaal Penmai Utaiththenpa Kanninaal
Kaamanoi Solli Iravu.

Explanations
🡱