හොඳ පල නොදෙන වස්තූව

Verses

Holy Kural #1001
සපයා තබා දන - ඉන් පලු නොලද දු දනට
මරණින් පසුව තම - කවර පලයක් ලබනු හැකිවෙද ?

Tamil Transliteration
Vaiththaanvaai Saandra Perumporul Aqdhunnaan
Seththaan Seyakkitandhadhu Il.

Explanations
Holy Kural #1002
දනයම නිසා හැම - දැය ඇති වෙතැයි සිතවන
මෝහය පහත් මෙන් - නීච ඉපදීමකට තුඩු දෙයි.

Tamil Transliteration
Porulaanaam Ellaamendru Eeyaadhu Ivarum
Marulaanaam Maanaap Pirappu.

Explanations
Holy Kural #1003
යසස නො කැමතිවූ - දන සැපයුමට කෑදර
අනුවණ දද දනෝ - උපන් මහ පොළවටත් බරවෙත්.

Tamil Transliteration
Eettam Ivari Isaiventaa Aatavar
Thotram Nilakkup Porai.

Explanations
Holy Kural #1004
ලෝ දන තමන් වෙත - පිය නො කරනු ලැබී නම්
මරණින් පසු තමා - කුමක් ඉතිරිද ? යනු සිතනු මැත.

Tamil Transliteration
Echchamendru Enennung Kollo Oruvaraal
Nachchap Pataaa Thavan.

Explanations
Holy Kural #1005
එක් රැස් කළ දනය - කෝටි ගණනින් තිබුණත්
දීමත් කෑම දෙක - නොමැති දද දන දිළින්දන් මෙනි.

Tamil Transliteration
Kotuppadhooum Thuyppadhooum Illaarkku Atukkiya
Kotiyun Taayinum Il.

Explanations
Holy Kural #1006
නො වළදන තිබුණත් - උපකාරයක් නො කරන
සොබා ගති ඇත්තහු - දනය දන නොව මහා දුකකි.

Tamil Transliteration
Edham Perunjelvam Thaandhuvvaan Thakkaarkkondru
Eedhal Iyalpilaa Thaan.

Explanations
Holy Kural #1007
අ සරණ දිළිඳුනට - සරණක් නො මැත්තහු දන
තනිවම නාකිවන - ඉතා හොඳ කුල.ගනක සමවෙයි.

Tamil Transliteration
Atraarkkondru Aatraadhaan Selvam Mikanalam
Petraal Thamiyalmooth Thatru.

Explanations
Holy Kural #1008
පිය කරනු නො ලබන - කිසිවකු විසින් කිසිවිට
දනය ගම මැද වන් - විස රුකෙක විස පල දැරීමයි.

Tamil Transliteration
Nachchap Pataadhavan Selvam Natuvoorul
Nachchu Marampazhuth Thatru.

Explanations
Holy Kural #1009
වැය නො කළ පිනකට - සැපයූ දනය අදමින්
තමාවුව නො රැකී - පැහැර ගෙන යෙත් අනුන් සතුවේ.

Tamil Transliteration
Anporeeith Tharsetru Aranokkaadhu Eettiya
Onporul Kolvaar Pirar.

Explanations
Holy Kural #1010
සුළුවුව දිළිඳු කම - යහපත් දනවතුන්ගේ
වැසි නැතිවීම මෙන් - පෙනේ පාඩුව දැනේ හැමටම.

Tamil Transliteration
Seerutaich Chelvar Sirudhuni Maari
Varangoorn Thanaiyadhu Utaiththu.

Explanations
🡱