Kural - 1002

දනයම නිසා හැම - දැය ඇති වෙතැයි සිතවන
මෝහය පහත් මෙන් - නීච ඉපදීමකට තුඩු දෙයි.
Tamil Transliteration
Porulaanaam Ellaamendru Eeyaadhu Ivarum
Marulaanaam Maanaap Pirappu.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 101 to 108 |
| chapter | හොඳ පල නොදෙන වස්තූව |