ශීලාචාර බව

Verses

Holy Kural #991
හැම දෙනට ලෙව්හි - දක්නට හැකි පහසු වූ
සීලාචාර බව - ලැබුම හැම දෙනෙකුටම පහසුය.

Tamil Transliteration
Enpadhaththaal Eydhal Elidhenpa Yaarmaattum
Panputaimai Ennum Vazhakku.

Explanations
Holy Kural #992
අදරැති බව ලැබුම - උසස් පවුලක ඉපදුම
යහ ගුණයෙන් හෙබුම - සදා ගුණවත්කමේ ලකුණුයි.

Tamil Transliteration
Anputaimai Aandra Kutippiraththal Ivvirantum
Panputaimai Ennum Vazhakku.

Explanations
Holy Kural #993
සිරුරින් සම බවම - සම බව නො වේ මිනිසුන්
සාදු ගුණ සම බව - නියම සමතාවයයි සැලැකේ.

Tamil Transliteration
Uruppoththal Makkaloppu Andraal Veruththakka
Panpoththal Oppadhaam Oppu.

Explanations
Holy Kural #994
නීතියත් දහමත් - දැන හැඳිනගෙන නුවණින්
පල නෙලුව දනගේ - ගුණයනට ලොව පවා පසසති.

Tamil Transliteration
Nayanotu Nandri Purindha Payanutaiyaar
Panpupaa Raattum Ulaku.

Explanations
Holy Kural #995
සතුරුකමෙහිදි වුව - ගුණවතුන් ගුණවත් නම්
කෙළි සෙල්ලම් පිණිස - පවා අපහාසයන් නරකයි.

Tamil Transliteration
Nakaiyullum Innaa Thikazhchchi Pakaiyullum
Panpula Paatarivaar Maattu.

Explanations
Holy Kural #996
මෙලොව පවතින්නේ - ගුණවතුනගෙ ගුණින් වේ
ඒ ගුණ නොමැති කල - පසට යට වී මැරෙනු පමණයි.

Tamil Transliteration
Panputaiyaarp Pattuntu Ulakam Adhuindrel
Manpukku Maaivadhu Man.

Explanations
Holy Kural #997
යහපත් ගති නො මැතී - දනෝ කොපමණ සිටියද
පීරක් මෙන් තියුණු - වූවත් ගස් මෙනි ඇගීමක් නැතී.

Tamil Transliteration
Arampolum Koormaiya Renum Marampolvar
Makkatpanpu Illaa Thavar.

Explanations
Holy Kural #998
නො කිරීම හොඳකම් - පහත් ගතියකි සැම දා
යහලු නොව නිතරම - නරක වැඩ කරනවුන්හට වුව.

Tamil Transliteration
Nanpaatraar Aaki Nayamila Seyvaarkkum
Panpaatraar Aadhal Katai.

Explanations
Holy Kural #999
තුටුවන හැකියාව - නැණ මඳ දනට නො මැතිය
අඳුරු නැතිවිට වුව - වෙලෙන අඳුරක් ඔවුන්හට ඇති.

Tamil Transliteration
Nakalvallar Allaarkku Maayiru Gnaalam
Pakalumpaar Pattandru Irul.

Explanations
Holy Kural #1000
අගුණවත් දද දැන - ලද යස ඉසුරු හැමෙකක්
නරක මැටි කළයක - දැමූ හොඳ කිරිවලට සම වේ.

Tamil Transliteration
Panpilaan Petra Perunjelvam Nanpaal
Kalandheemai Yaaldhirin Thatru.

Explanations
🡱