හමුදා වීරත්වය

Verses

Holy Kural #771
සතූරුව ඉදිරියේ - සිටි අය ගලෙහි ලියැවුණි
මගෙ නායකතූමන් - හමුවෙ නො සිටිය යුතූයි සතූරනි.

Tamil Transliteration
Ennaimun Nillanmin Thevvir Palarennai
Munnindru Kalnin Ravar.

Explanations
Holy Kural #772
ඇතූට ඇන වැරදුන - වේලායුදය ගැනුමත්
කැලෑ හාවට විදි - ඊය ගැනුමට වඩා වීරයි.

Tamil Transliteration
Kaana Muyaleydha Ampinil Yaanai
Pizhaiththavel Endhal Inidhu.

Explanations
Holy Kural #773
සටන් බිම එඩිතර - බවම සටනට දිරියයි
එම දිරියට අවිය - වැටුණ වුන්හට කූළුණු වැඩුම යි.

Tamil Transliteration
Peraanmai Enpa Tharukanon Rutrakkaal
Ooraanmai Matradhan Eqku.

Explanations
Holy Kural #774
අතෙහි රැඳි වේල වි - ඇතූ සහ යවා ආපසු
එන මඟ සිරුරෙ ඇති - වේල ගලවා බලා හිනැනේ.

Tamil Transliteration
Kaivel Kalitrotu Pokki Varupavan
Meyvel Pariyaa Nakum.

Explanations
Holy Kural #775
හැරුණු නෙත ලක්කොට - එවන වේල.වි දකිමින්
තම නෙත පියවිම - පාඩුවයි විර වරයන්හට.

Tamil Transliteration
Vizhiththakan Velkona Teriya Azhiththimaippin
Ottandro Vanka Navarkku.

Explanations
Holy Kural #776
කැපුන තැන් සිරුරේ - වැඩියෙන් නො ලත් දිනයන්
සිස්ලෙසට සලකයි - වීර විකූමැති යෝද සෙබළා.

Tamil Transliteration
Vizhuppun Pataadhanaal Ellaam Vazhukkinul
Vaikkumdhan Naalai Etuththu.

Explanations
Holy Kural #777
පැතිරෙන යසස දැක - පණනල පවා නොතකන
සෙබළා ගෙ පය බැඳි - වීර සලඹක ලකූණ විය යුතූ.

Tamil Transliteration
Suzhalum Isaiventi Ventaa Uyiraar
Kazhalyaappuk Kaarikai Neerththu.

Explanations
Holy Kural #778
සටන් බිම බය නැති - විකූමැති වීර සෙබළෝ
රජු කිපුනත් තරේ - තමා සතූ හොඳ ගතිය නො හරිත්.

Tamil Transliteration
Urinuyir Anjaa Maravar Iraivan
Serinum Seerkundral Ilar.

Explanations
Holy Kural #779
දිවුරුම් කඩ නො කර - රණ බිම වැදි මිය ගිය
වීර සෙබලුන්හට - කවුරු කරති ද ? නිගා නින්දා.

Tamil Transliteration
Izhaiththadhu Ikavaamaich Chaavaarai Yaare
Pizhaiththadhu Orukkir Pavar.

Explanations
Holy Kural #780
නායක නෙත කඳුලු - පුරවා මළොත් සෙබළෙක්
එබඳු වූ මරණය - ගැනුම අනගියි. වටියි. නම්බුයි.

Tamil Transliteration
Purandhaarkan Neermalkach Chaakirpin Saakkaatu
Irandhukol Thakkadhu Utaiththu.

Explanations
🡱