යුද හමුදා මහිම

Verses

Holy Kural #761
ඇත් අස් රිය සමඟ - පාබල පබල හමුදා
රජුන් සතූ සයිසුරු - සෑම දැයකට වඩා අනගී.

Tamil Transliteration
Uruppamaindhu Ooranjaa Velpatai Vendhan
Verukkaiyul Ellaam Thalai.

Explanations
Holy Kural #762
පරදින විට පවා - සටන් පහරට නො බියව
ඉදිරියට යන ගති - පරපුරින් එනවුනට මිස නැත.

Tamil Transliteration
Ulaivitaththu Ooranjaa Vankan Tholaivitaththuth
Tholpataik Kallaal Aridhu.

Explanations
Holy Kural #763
සතූරු මීයන් රැළ - සයුර මෙන් හඩ නැගූවත්
නයා පෙන උස්සා - වරක් පිම්බොත් එයින් වැනසෙත්.

Tamil Transliteration
Oliththakkaal Ennaam Uvari Ela?ppakai
Naakam Uyirppak Ketum.

Explanations
Holy Kural #764
නො පැරදී නිද්‍රොභි - පරපුරින් වන් බිය නැති
පුගූලෝම විකූමැති - පබලවූ හමුදාව වේවි.

Tamil Transliteration
Azhivindri Araipokaa Thaaki Vazhivandha
Vanka Nadhuve Patai.

Explanations
Holy Kural #765
යමයා එරෙහි වී - ආවත් පෙරට පැනගෙන
විය යුතූය බලයක් - එක්ව පෙරමුණෙහි සිටිනට හැකි.

Tamil Transliteration
Kootrutandru Melvarinum Kooti Edhirnirkum
Aatra Ladhuve Patai.

Explanations
Holy Kural #766
විස්වාසවත් බව - මානය වීරතාවය
නිපුණකම මේවා - රැකවරණ වෙයි පිණිස හමුදා.

Tamil Transliteration
Maramaanam Maanta Vazhichchelavu Thetram
Enanaanke Emam Pataikku.

Explanations
Holy Kural #767
සටන් බිම ඉවසා - පෙරමුණ ගන්න හමුදා
එන ගැටළු වළකා - ඉදිරියට යති වීර හමුදා.

Tamil Transliteration
Thaardhaangich Chelvadhu Thaanai Thalaivandha
Pordhaangum Thanmai Arindhu.

Explanations
Holy Kural #768
වීරබව ඉවසුම - රහිතව වුවත් හමුදා
තිබීම ම රටකට - අනගි ලස්සණ ලෙස පෙනේ වී.

Tamil Transliteration
Ataldhakaiyum Aatralum Illeninum Thaanai
Pataiththakaiyaal Paatu Perum.

Explanations
Holy Kural #769
සුළුබව දිළිඳුකම - කටයුත්තෙ අකැමැති බව
නැත්නම් හැමවිටම - දිනති සේනාව බලවත් සේ.

Tamil Transliteration
Sirumaiyum Sellaath Thuniyum Varumaiyum
Illaayin Vellum Patai.

Explanations
Holy Kural #770
තිර විකූමැති වීර - අපමණ වුවත් සෙබලුන්
නායකයන් නොමැති - හමුදාව පසු බසිත් පැරදී.

Tamil Transliteration
Nilaimakkal Saala Utaiththeninum Thaanai
Thalaimakkal Ilvazhi Il.

Explanations
🡱