Kural - 773

සටන් බිම එඩිතර - බවම සටනට දිරියයි
එම දිරියට අවිය - වැටුණ වුන්හට කූළුණු වැඩුම යි.
Tamil Transliteration
Peraanmai Enpa Tharukanon Rutrakkaal
Ooraanmai Matradhan Eqku.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 81 to 90 |
| chapter | හමුදා වීරත්වය |