ස්නේහය

Verses

Holy Kural #781
පහසු නැත සෙනෙහස - ඇති කර ගැනුම මුලදී
ඇම කිරියම රැකෙන - වෙනත් රැකවරණයක් ඇති වේද ?

Tamil Transliteration
Seyarkariya Yaavula Natpin Adhupol
Vinaikkariya Yaavula Kaappu.

Explanations
Holy Kural #782
ගෙවෙන හඳ වැනි වෙයි - නුනුවණයන්ගෙ සෙනෙහස
උගතූනගෙ සෙනෙහස - වැඩෙන සොමිසඳ පරිද්දෙන් වෙයි.

Tamil Transliteration
Niraineera Neeravar Kenmai Piraimadhip
Pinneera Pedhaiyaar Natpu.

Explanations
Holy Kural #783
ඉගෙණුමක් පාසා - සතර නැණ පල දෙන මෙන්
පුරුද්දක් පාසා - ගූණවතූන් සෙනෙහස වැඩේවි.

Tamil Transliteration
Navildhorum Noolnayam Polum Payildhorum
Panputai Yaalar Thotarpu.

Explanations
Holy Kural #784
වරද දුටු තැනදී - ඉදිරිව ඔවා දීමට
විනා සිනැහීමට - නොවේ සෙනෙහස ජනිත වූයේ.

Tamil Transliteration
Nakudhar Poruttandru Nattal Mikudhikkan
Mersenaru Itiththar Poruttu.

Explanations
Holy Kural #785
සෙනෙහස නැඟීමට - ඇඟීම ම බලවත් වේ
එක්ව හැසිරීමත් - පුරුදුකම් උවමනාවෙක් නැත.

Tamil Transliteration
Punarchchi Pazhakudhal Ventaa Unarchchidhaan
Natpaang Kizhamai Tharum.

Explanations
Holy Kural #786
සිත සතූටුව යහලු - වීමයි සෙනෙහෙවත්කම
මුහුණෙහි සිනාවම - සෙනෙහ බැඳුමට ලකූණු නොම වේ.

Tamil Transliteration
Mukanaka Natpadhu Natpandru Nenjaththu
Akanaka Natpadhu Natpu.

Explanations
Holy Kural #787
වන් විපතින් මුදා - සැපතට යවා නැවතත්
විපතෙහි දී එක්ව - දුක් විඳින්නේ නිසා සෙනෙහස.

Tamil Transliteration
Azhivi Navaineekki Aaruyththu Azhivinkan
Allal Uzhappadhaam Natpu.

Explanations
Holy Kural #788
ඇඳුම ලිස්සා ලා - වැටෙන විට යන අත් මෙන්
විපත් පැමිණෙන විට - ජනිත සෙනෙහස දිවෙයි එතැනට.

Tamil Transliteration
Utukkai Izhandhavan Kaipola Aange
Itukkan Kalaivadhaam Natpu.

Explanations
Holy Kural #789
සැමවිටම නිසැකව - විපතෙහි උදව් කළ ගති
සෙනෙහස උසස් තැන - තිබෙන බව පෙන්වන නිදසුනකි.

Tamil Transliteration
Natpirku Veetrirukkai Yaadhenin Kotpindri
Ollumvaai Oondrum Nilai.

Explanations
Holy Kural #790
මට මොහු මෙබඳුය යි - මම මෙබඳුය යි මොහුටත්
කියන පැසසීමෙන් - සැලේ මැලවේ උපන් සෙනෙහස.

Tamil Transliteration
Inaiyar Ivaremakku Innamyaam Endru
Punaiyinum Pullennum Natpu.

Explanations
🡱