සොරකම් නො කිරීම

Verses

Holy Kural #281
ලැබුමට නිගාවන් - නොකැමැත්තා කිසි දෙයක්
නොකරනට සොරකම් - තමා සිත රැක ගත මනා වේ.

Tamil Transliteration
Ellaamai Ventuvaan Enpaan Enaiththondrum
Kallaamai Kaakkadhan Nenju.

Explanations
Holy Kural #282
අනුන් සන්තක වූ - දෙය සොර සිතින් ගැනුමට
යම් කෙනෙක් සිතූවොත් - එවැනි සිතූවිලි පවා නරකයි.

Tamil Transliteration
Ullaththaal Ullalum Theedhe Piranporulaik
Kallaththaal Kalvem Enal.

Explanations
Holy Kural #283
සොරසිතින් උපයන - දන කඳ අති මහත් වුව
වැඩි දියුණු වූ සේ - පෙනී, නොපෙනී, වහා වැනසේ.

Tamil Transliteration
Kalavinaal Aakiya Aakkam Alavirandhu
Aavadhu Polak Ketum.

Explanations
Holy Kural #284
සොරකම් කිරිමෙහි - තද ඇල්ම ඇති වී නම්
එය විපා දෙන විට - නො කඩවා දුක් නිතර ඇති වේ.

Tamil Transliteration
Kalavinkan Kandriya Kaadhal Vilaivinkan
Veeyaa Vizhumam Tharum.

Explanations
Holy Kural #285
අනුන් සතූ දනයට - ලොබ වි මාන බලනා
ඔහු සිත කරුණාව - සමඟ ආදරයත් පලා සේ.

Tamil Transliteration
Arulkarudhi Anputaiya Raadhal Porulkarudhip
Pochchaappup Paarppaarkan Il.

Explanations
Holy Kural #286
නොවන් ලෙස හැසුරුම - නොහැකි වනුයේ සැමවිට
සොරකම් කිරිමෙහි - ඇල්ම තද ලෙස ඇතියවුන්හට.

Tamil Transliteration
Alavinkan Nindrozhukal Aatraar Kalavinkan
Kandriya Kaadha Lavar.

Explanations
Holy Kural #287
අවංකව කටයුතූ - කරනවුන් වෙත කිසිවිට
සොරකමැ යි කියවෙන - නපුරු කිරියක් නොවේ කිසි දා.

Tamil Transliteration
Kalavennum Kaarari Vaanmai Alavennum
Aatral Purindhaarkanta Il.

Explanations
Holy Kural #288
නොවක් වූවහු සිත - හුදු දහම පවතින මෙන්
වක් වූවන් සිත්හි - නිතර වංචා ගතිය ඇති වේ.

Tamil Transliteration
Alavarindhaar Nenjath Tharampola Nirkum
Kalavarindhaar Nenjil Karavu.

Explanations
Holy Kural #289
සොරකම මිස අනික් - කිසිවක් නොදත් නුනුවණ
නපුරෝ බොහෝ විට - වංකකම් කර වහා වැනසෙත්.

Tamil Transliteration
Alavalla Seydhaange Veevar Kalavalla
Matraiya Thetraa Thavar.

Explanations
Holy Kural #290
ෆසොරකම් කරන විට - ඔවුන් පණනල වැනසෙයි
නොකරන දනන් හට - වඩා ළංවේ දේව ලෝකය.

Tamil Transliteration
Kalvaarkkuth Thallum Uyirnilai Kalvaarkkuth
Thallaadhu Puththe Lulaku.

Explanations
🡱