Kural - 283

සොරසිතින් උපයන - දන කඳ අති මහත් වුව
වැඩි දියුණු වූ සේ - පෙනී, නොපෙනී, වහා වැනසේ.
Tamil Transliteration
Kalavinaal Aakiya Aakkam Alavirandhu
Aavadhu Polak Ketum.
| Section | ධර්ම කාණ්ඩය |
|---|---|
| Chapter Group | Chapters 21 to 30 |
| chapter | සොරකම් නො කිරීම |