නො මනා පැවැත්ම

Verses

Holy Kural #271
කපටි තවුසාගේ - නො මනා හැසිරීම දැන
පස් මහ බූතයෝ - සිනාසෙති ඔහු තූළ ලැගූම් ගෙන.

Tamil Transliteration
Vanja Manaththaan Patitrozhukkam Poodhangal
Aindhum Akaththe Nakum.

Explanations
Holy Kural #272
තමාදත් වැරදි - තම සිත තූළෙහි වේ නම්
අවකාශය උසට - පෙනුම තිබුනත් කිමද ? ඇතිපල.

Tamil Transliteration
Vaanuyar Thotram Evanseyyum Thannenjam
Thaanari Kutrap Patin.

Explanations
Holy Kural #273
තවුස් දම් නොමැතිව - තවුසන් බලය ඇඟවුම්
දිවිසම පෙරව ගත් - එළදෙනක් තණ කෑම වැනිවේ.

Tamil Transliteration
Valiyil Nilaimaiyaan Valluruvam Petram
Puliyindhol Porththumeyn Thatru.

Explanations
Holy Kural #274
සැඟවී පැවිද්දෙහි - අදහම් කෙරුම තවුසා
පඳුරට මුවා වී - වැදි තෙමේ බඳිනු වැනි විහඟූන්.

Tamil Transliteration
Thavamaraindhu Allavai Seydhal Pudhalmaraindhu
Vettuvan Pulsimizhth Thatru.

Explanations
Holy Kural #275
රාගයක් නැති යයි - කියන්නන්ගේ නොමනා
හැසිරීමෙන් අහෝ ෟ - අහෝ ෟ කියවෙන පරිදි දුක් එයි.

Tamil Transliteration
Patratrem Enpaar Patitrozhukkam Etretrendru
Edham Palavun Tharum.

Explanations
Holy Kural #276
කෙලෙසුන් දුරු නොකර - දුරු කළ ලෙසට අඟවා
දිවි ගෙවන තවුසන් - පමණ නපුරෝ නොමැත ලෙව්හි.

Tamil Transliteration
Nenjin Thuravaar Thurandhaarpol Vanjiththu
Vaazhvaarin Vankanaar Il.

Explanations
Holy Kural #277
පිටතින් එම පෙනුම - ගැනුනත් පැහැය ඔලිඳක
ඇතූළත ඔළිඳ ඇස - මෙන් කළුව ඇති අයත් ඇත ලොව.

Tamil Transliteration
Purangundri Kantanaiya Renum Akangundri
Mukkir Kariyaar Utaiththu.

Explanations
Holy Kural #278
සිත කෙලෙසුන් පිරී - තවුස් වෙස් ගෙන සැඟ වී
හැසිරෙන වක තපස් - ගූණය ඇත්තෝ බොහෝ වෙති ලො ව.

Tamil Transliteration
Manaththadhu Maasaaka Maantaar Neeraati
Maraindhozhuku Maandhar Palar.

Explanations
Holy Kural #279
නැමුණු වෙණ මිහිරිය - උදු හී තලය නපුරු ය.
කිරියෙන් මිස එමෙන් - උදක් පෙනුමෙන් ගැනුම නොයෙදේ.

Tamil Transliteration
Kanaikotidhu Yaazhkotu Sevvidhuaang Kanna
Vinaipatu Paalaal Kolal.

Explanations
Holy Kural #280
සුදනන් නිගා කළ - දුසිරිත් මුදා හැරියොත්
දළ මඩුලු හිස මුඩු - දෙකින් කිසි උවමනාවක් නැත.

Tamil Transliteration
Mazhiththalum Neettalum Ventaa Ulakam
Pazhiththadhu Ozhiththu Vitin.

Explanations
🡱