සිහින කීම

Verses

Holy Kural #1211
පෙම්වතා සැපයුව - දූතිය සමග පැමිණි
සිහිනයට කෙලෙසක - කවර සත්කාරයක් කරමි ද ?

Tamil Transliteration
Kaadhalar Thoodhotu Vandha Kanavinukku
Yaadhusey Venkol Virundhu.

Explanations
Holy Kural #1212
මසුන් වැනි පිය නෙතෟ - පිළිගෙන යැදුම නිදතොත්
ඉවසා සිටින බව - කියන්නෙමි මම මපෙම්වතුනට.

Tamil Transliteration
Kayalunkan Yaanirappath Thunjir Kalandhaarkku
Uyalunmai Saatruven Man.

Explanations
Holy Kural #1213
අවදියෙහි සුවසැප - නොමදෙන පෙම්වතාණන්
සිහිනයෙන් දක්නා - නිසා රැකුණා මගේ පණ නල.

Tamil Transliteration
Nanavinaal Nalkaa Thavaraik Kanavinaal
Kaantalin Unten Uyir.

Explanations
Holy Kural #1214
සිහිනය රස කැවුණ - කම්සැප උදාකර දෙයි
සොයා දීමෙන් මට - අවදියෙහි සැප නොදෙන ඇත්තා.

Tamil Transliteration
Kanavinaan Untaakum Kaamam Nanavinaan
Nalkaarai Naatith Thararku.

Explanations
Holy Kural #1215
මා පෙම්වතාණන් - සැබවින් දුටුව පරිදී
සිහිනෙන් දුටු විටත් - රසය කාමය සැපය ගෙන දේ.

Tamil Transliteration
Nanavinaal Kantadhooum Aange Kanavundhaan
Kanta Pozhudhe Inidhu.

Explanations
Holy Kural #1216
අවදි බවයැයි යන - එකක් කිසිවිට නැත්නම්
සිහිනෙන් ලබන ලද - පෙම්වතා කිසිලෙසක නොහරිමි.

Tamil Transliteration
Nanavena Ondrillai Aayin Kanavinaal
Kaadhalar Neengalar Man.

Explanations
Holy Kural #1217
අවදියෙහි අවුදින් - කම්සැප නොදෙන නපුරා
සිහිනයෙහි අවුදින් - ඇයි ද ? මා තව තව පෙළන්නේ.

Tamil Transliteration
Nanavinaal Nalkaak Kotiyaar Kanavanaal
Enemmaip Peezhip Padhu.

Explanations
Holy Kural #1218
පුබුදින විට සිතට - හමුවන රස වතාණේ
නිදන විට උරමත - පිවිස අභිරමණය කරත්මැ යි.

Tamil Transliteration
Thunjungaal Tholmelar Aaki Vizhikkungaal
Nenjaththar Aavar Viraindhu.

Explanations
Holy Kural #1219
පෙම්වතා සිහිනෙන් - නො දකින්නියක් වෙයි නම්
අවදියේ සුවරස - නො දෙන්නැයි දොස් පරොස් පවසයි.

Tamil Transliteration
Nanavinaal Nalkaarai Novar Kanavinaal
Kaadhalark Kaanaa Thavar.

Explanations
Holy Kural #1220
සිහිනෙන් පැමිණියහු - දුටුවේ නැද්ද ගම්මු
සැබවින්ම මේ මා - අතැර දැමුණේ ය යි කියන්නේ.

Tamil Transliteration
Nanavinaal Namneeththaar Enpar Kanavinaal
Kaanaarkol Ivvoo Ravar.

Explanations
🡱