සිතා ශෝකවීම

Verses

Holy Kural #1201
සිතුවත් නොකඩවා - මහත් සැපතකි සතුටකි
නිරත වන කාමය - මිහිර රා බීමටත් වැඩියෙන්.

Tamil Transliteration
Ullinum Theeraap Perumakizh Seydhalaal
Kallinum Kaamam Inidhu.

Explanations
Holy Kural #1202
ඇලුමැති අය සිතන - දතරත් සිඳේ නම් දුක
මිහිර දෙන කාමය - කවර අයුරින් බැලුව මිහිරිය.

Tamil Transliteration
Enaiththonaru Inidhekaan Kaamamdhaam Veezhvaar
Ninaippa Varuvadhondru El.

Explanations
Holy Kural #1203
පිවිසී සිතන්නට - සමහර විටක නො සිතයි
කිවිසෙන්ට අවුදින් - නැවැත්වෙන්නේ එයයි හේතුව.

Tamil Transliteration
Ninaippavar Pondru Ninaiyaarkol Thummal
Sinaippadhu Pondru Ketum.

Explanations
Holy Kural #1204
මගේ සිත නිතරම - නවාතැන වෙයි ඔහුටම
එලෙසම ඔහු සිතෙහි - මට ත් ඉඩ සැලසුනා වත්දෝ.

Tamil Transliteration
Yaamum Ulengol Avarnenjaththu Ennenjaththu
Oo Ulare Avar.

Explanations
Holy Kural #1205
ඔහු සිත මුරකරයි - ම සිත එහි යාමක් නැත
මසිතට නිතර එන - මුරකාර ඔහු, ඔහුට නොපෙනෙද ?

Tamil Transliteration
Thamnenjaththu Emmaik Katikontaar Naanaarkol
Emnenjaththu Ovaa Varal.

Explanations
Holy Kural #1206
ඔහු සමග පළමුව - එක්වීම සිහිවීමෙන්
ජීවත් වුනා මිස - නැතොත් ජීවත් වන්නේ කෙලෙස ද?

Tamil Transliteration
Matriyaan Ennulen Manno Avaroti Yaan
Utranaal Ulla Ulen.

Explanations
Holy Kural #1207
අමතක කළා නම් - මට කුමක් සිදුවේවි ද ?
නො දත් අමතක බව - සිතන මගෙ සිත දවා ගෙන යයි.

Tamil Transliteration
Marappin Evanaavan Markol Marappariyen
Ullinum Ullam Sutum.

Explanations
Holy Kural #1208
මෙනෙහිවත් අපමණ - ඔහු සිත බිඳත් නො කිපේ
පෙම්වතුගෙ කරුණා - ගුණය එපමණමත් විසාල ද ?

Tamil Transliteration
Enaiththu Ninaippinum Kaayaar Anaiththandro
Kaadhalar Seyyum Sirappu.

Explanations
Holy Kural #1209
වෙනසක් නැතැයි බිණු - පෙම්වත ඇල්ම නැතිකම
වැඩිදුරටත් සිතා - වටින මගෙ පණ කෙන්ද වැනසෙයි.

Tamil Transliteration
Viliyumen Innuyir Verallam Enpaar
Aliyinmai Aatra Ninaindhu.

Explanations
Holy Kural #1210
අතහැර ගිය මගේ - පෙම්වතු නො දැක නිදි නෑ
හදේ ෟ ඔබ යනු මැන - සිහිනයෙන් මට ඔහු දකිත හැක.

Tamil Transliteration
Vitaaadhu Sendraaraik Kanninaal Kaanap
Pataaadhi Vaazhi Madhi.

Explanations
🡱