Kural - 1213

අවදියෙහි සුවසැප - නොමදෙන පෙම්වතාණන්
සිහිනයෙන් දක්නා - නිසා රැකුණා මගේ පණ නල.
Tamil Transliteration
Nanavinaal Nalkaa Thavaraik Kanavinaal
Kaantalin Unten Uyir.
| Section | රහස් විවාහය |
|---|---|
| Chapter Group | Chapters 121 to 133 |
| chapter | සිහින කීම |