සන්ධ්‍යාගමනය දැක විරහ …

Verses

Holy Kural #1221
එම්බා, සවස ඔබ ෟ - වේලා යුදය සරි වේ
විවාවූ වියොවුන් - පණ නසනුවස් එනු ද? ඔබ දැන්.

Tamil Transliteration
Maalaiyo Allai Manandhaar Uyirunnum
Velainee Vaazhi Pozhudhu.

Explanations
Holy Kural #1222
සිහි විකල් කරවන - සැන්දෑ සමය ෟ ඔබහට
ආසිරි පතන්නම් - ඔබත් පෙම්වතු තරම් නපුරු ද?

Tamil Transliteration
Punkannai Vaazhi Marulmaalai Emkelpol
Vankanna Thonin Thunai.

Explanations
Holy Kural #1223
පින්න මතු වන විට - සිසිලෙන් ගත වෙවුලු වන
සැන්දෑ සමයෙන්දි - නැගෙන දුක තව තවත් වැඩි වේ.

Tamil Transliteration
Paniarumpip Paidhalkol Maalai Thuniarumpith
Thunpam Valara Varum.

Explanations
Holy Kural #1224
රසවතා නැති නම් - රසවත් කරන සවසක
රණ බිමට සතුරන් - පරිදි සටනට ඒවි කාමය.

Tamil Transliteration
Kaadhalar Ilvazhi Maalai Kolaikkalaththu
Edhilar Pola Varum.

Explanations
Holy Kural #1225
දහවලට මා කළ - සේවය කිමැයි නොදනිමි
මට දුක් දෙන රැයට - කවර වරදක් කළෙම් දෝ මම.

Tamil Transliteration
Kaalaikkuch Cheydhanandru Enkol Evankolyaan
Maalaikkuch Cheydha Pakai?.

Explanations
Holy Kural #1226
මගෙ රසවතාණන් - ළඟ සිටින විට නො දනිමි
සැඳාෑ කල මනහර - විරහ දුක් වේදනා දෙන බව.

Tamil Transliteration
Maalainoi Seydhal Manandhaar Akalaadha
Kaalai Arindha Thilen.

Explanations
Holy Kural #1227
අලුයම මොට්ටු වී - දහවල් කැකුල වීමෙන්
විකසිත වී සවස - නැගී යයි මේ කාම වේගය.

Tamil Transliteration
Kaalai Arumpip Pakalellaam Podhaaki
Maalai Malarumin Noi.

Explanations
Holy Kural #1228
ගොපලු බව දඩුවේ - රාවය මරණ අවියයි
ගිනි දෙන සැඳෑ කල - කැඳවනුයෙ එය දූතයාවී.

Tamil Transliteration
Azhalpolum Maalaikkuth Thoodhaaki Aayan
Kuzhalpolum Kollum Patai.

Explanations
Holy Kural #1229
පොළඹවන හදවත් - එනවිට සවස එළ ඹී
කැළ ඹී ගම් දනෝ - රාග ගින්නෙන් දුකට පත්වෙත්.

Tamil Transliteration
Padhimaruntu Paidhal Uzhakkum Madhimaruntu
Maalai Patardharum Pozhdhu.

Explanations
Holy Kural #1230
යස ඉසුරු සපයන - සැමියා මෙනෙහි කරමින
අඳුරු සැන්දෑවේ - මගේ පණ නල පවා මැලවේ.

Tamil Transliteration
Porulmaalai Yaalarai Ulli Marulmaalai
Maayumen Maayaa Uyir.

Explanations
🡱