Kural - 1295

නො ලැබුම ගැන බියයි - ලැබුණොත් වියොව බිය දෙයි
එහෙයින් මේ දෙකම - නො කඩවා දුක් දෙවයි ම සිතට.
Tamil Transliteration
Peraaamai Anjum Perinpirivu Anjum
Araaa Itumpaiththen Nenju.
| Section | රහස් විවාහය |
|---|---|
| Chapter Group | Chapters 121 to 133 |
| chapter | සිත සමග කලකිරීම |