ස්නේහය පිරික්සීම

Verses

Holy Kural #791
යහලු වීමෙන් පසු - යලි අත්හළ නො හැක්කෙන්
අන් වරදක් නොමැත - නො විමසා යහළු වීමට සම.

Tamil Transliteration
Naataadhu Nattalir Ketillai Nattapin
Veetillai Natpaal Pavarkku.

Explanations
Holy Kural #792
සැමලෙස නො විමසා - බැඳි සෙනෙහසින් කෙළවර
කරදර ගැහැට මැද - ගෙනා පණ නල පවා නැතිවෙයි.

Tamil Transliteration
Aaindhaaindhu Kollaadhaan Kenmai Kataimurai
Thaansaam Thuyaram Tharum.

Explanations
Holy Kural #793
පවුලත් නෑ සියන් - ඇති වරද ගූණයන් හැම
දැන හැඳින විමසා - බැඳිය යුතූම ය බඳින සෙනෙහස.

Tamil Transliteration
Kunamum Kutimaiyum Kutramum Kundraa
Inanum Arindhiyaakka Natpu.

Explanations
Holy Kural #794
නිගාවට බිය ඇති - උසස් පවුලක ඉපදුන
බලවතූගෙ සෙනෙහස - යමක් දීමෙන් ගැනුම සෑහෙයි.

Tamil Transliteration
Kutippirandhu Thankan Pazhinaanu Vaanaik
Kotuththum Kolalventum Natpu.

Explanations
Holy Kural #795
වරදක් දුටුව තැන - ඇඩවීමෙන් ඔවා දෙන
නීති දත් බලවත් - අය සොයා සෙනෙහස බදිනු යුතූ.

Tamil Transliteration
Azhachcholli Alladhu Itiththu Vazhakkariya
Vallaarnatapu Aaindhu Kolal.

Explanations
Holy Kural #796
තමහට හිඟවීම - එක් අයුරකින් හොඳ වේ
යහලුවන්ගේ ගති - මනින මිම්මත් එවිට ගත හැකි.

Tamil Transliteration
Kettinum Untor Urudhi Kilaignarai
Neetti Alappadhor Kol.

Explanations
Holy Kural #797
හැර දැමුව සෙනෙහස - නුනුවණ නුගතූන්ගේ
මහා ගූණයක් මෙන් - කෙනෙක් ලාබය ලබත් එනයින්.

Tamil Transliteration
Oodhiyam Enpadhu Oruvarkup Pedhaiyaar
Kenmai Oreei Vital.

Explanations
Holy Kural #798
නො සිතන්න සැමවිට - සැපතක් නො දෙන කටයුතූ
විපතෙහි අත් හරින - අයගෙ සෙනෙහස හැරිය යුතූවෙයි.

Tamil Transliteration
Ullarka Ullam Sirukuva Kollarka
Allarkan Aatraruppaar Natpu.

Explanations
Holy Kural #799
විපත දැක පැමිණි - සෙනෙහස අත් හරින්නා
පණ යන විට පවා - මතක් වීමෙන් සිත දවනු ඇත.

Tamil Transliteration
Ketungaalaik Kaivituvaar Kenmai Atungaalai
Ullinum Ullanj Chutum.

Explanations
Holy Kural #800
නිවැරදි නිදොස් ඇම - යුතූ සෙනෙහසින් බැඳුම ම
යස ඉසුරු දී හෝ - නො සමයන් සැම පිටු දකිත්වා.

Tamil Transliteration
Maruvuka Maasatraar Kenmaion Reeththum
Oruvuka Oppilaar Natpu.

Explanations
🡱