Kural - 799

විපත දැක පැමිණි - සෙනෙහස අත් හරින්නා
පණ යන විට පවා - මතක් වීමෙන් සිත දවනු ඇත.
Tamil Transliteration
Ketungaalaik Kaivituvaar Kenmai Atungaalai
Ullinum Ullanj Chutum.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 91 to 100 |
| chapter | ස්නේහය පිරික්සීම |