Kural - 798
නො සිතන්න සැමවිට - සැපතක් නො දෙන කටයුතූ
විපතෙහි අත් හරින - අයගෙ සෙනෙහස හැරිය යුතූවෙයි.
Tamil Transliteration
Ullarka Ullam Sirukuva Kollarka
Allarkan Aatraruppaar Natpu.
Section | රාජ්ය පාලනය |
---|---|
Chapter Group | Chapters 91 to 100 |
chapter | ස්නේහය පිරික්සීම |