සලකූණෙන් දැන ගැනීම

Verses

Holy Kural #701
වදනක් පිට නො කර - සලකූණු බැලු පමණින්
පිටත මෙන් ඇතූළත - හැඳින ගන්නා ලොවට අබරණ.

Tamil Transliteration
701 Kooraamai Nokkake Kuripparivaan Egngnaandrum
Maaraaneer Vaiyak Kani.

Explanations
Holy Kural #702
සිතූව දැය සැක හැර - දැන හැඳින ගත හැකි වූ
වියතූන් නැණවතූන් - සමව දෙවියන් සදා සලකන්.

Tamil Transliteration
Aiyap Pataaadhu Akaththadhu Unarvaanaith
Theyvaththo Toppak Kolal.

Explanations
Holy Kural #703
වත නමැති කැඩපත - දුටු පමණකින් සිත්හි
ඇති අයුරු දත හැකි - අයට තනතූරක් දී ගනු මැන.

Tamil Transliteration
Kurippir Kurippunar Vaarai Uruppinul
Yaadhu Kotuththum Kolal.

Explanations
Holy Kural #704
අදහස් දකින්නෝ - සලකූණු අනුව වත ගත
සිරුරෙන් සමානයි - එහෙත් දැනුමෙන් අසමාන වෙත්.

Tamil Transliteration
Kuriththadhu Kooraamaik Kolvaaro Tenai
Uruppo Ranaiyaraal Veru.

Explanations
Holy Kural #705
සලකූණින් අදහස් - ගන්නට නො දත් දෙනු වන්
මුහුණෙහි තිබෙනු මිස - කූමන පලයක් දුනිද ? කෙනෙකූට.

Tamil Transliteration
Kurippir Kurippunaraa Vaayin Uruppinul
Enna Payaththavo Kan?.

Explanations
Holy Kural #706
ලඟ හෙබෙන දැය මේ - පෙන්වන පලිඟූවක් සේ
සිතෙහි ඇති දැඩි වන - ගූණය පෙන්වයි මුහුණ හැමවිට.

Tamil Transliteration
Atuththadhu Kaattum Palingupol Nenjam
Katuththadhu Kaattum Mukam.

Explanations
Holy Kural #707
සතූට හෝ අසතූට - මේයැ යි හැඳින්වීමට
මුහුණටම මිස වෙන - කවර අඟෙකට දැනුම ඇද්දෝ.

Tamil Transliteration
Mukaththin Mudhukkuraindhadhu Unto Uvappinum
Kaayinum Thaanmun Thurum.

Explanations
Holy Kural #708
සිතූ දෙය මුහුණින් - ගත හැකි ඇමතියන් ලද
රජු උන් ඉදිරියේ - මුහුණදීම ම පමණවනු ඇත.

Tamil Transliteration
Mukamnokki Nirka Amaiyum Akamnokki
Utra Thunarvaarp Perin.

Explanations
Holy Kural #709
සතූරු සුමිතූරු බව - දෙනුවන කියයි නිතරම
දෙනුවනින් අදහස් - ගැනුම දතූවන් ලදොත් පමණක්.

Tamil Transliteration
Pakaimaiyum Kenmaiyum Kannuraikkum Kannin
Vakaimai Unarvaarp Perin.

Explanations
Holy Kural #710
තමන් නැණවත් යැ යි - කියා ගන්නා මැතිවරු
අනුන් මනිනා මිමි - ලෙසට ගන්නේ තමා නෙතූ යුග.

Tamil Transliteration
Nunniyam Enpaar Alakkungol Kaanungaal
Kannalladhu Illai Pira.

Explanations
🡱