රජුන් ආශ්‍රය

Verses

Holy Kural #691
නු දුරත් දුර නොසිට - ගිනි තපින්නන් විලසින්
සතූරු රජ දරුවන් - සමඟ හැසිරෙත් නැණැති උතූමෝ.

Tamil Transliteration
Akalaadhu Anukaadhu Theekkaaivaar Polka
Ikalvendharch Cherndhozhuku Vaar.

Explanations
Holy Kural #692
රජුනගෙ සුව පිණිස - පවතින දැයෙහි නො ඇලෙන්
ගම් බිම් යස ඉසුරු - මහත් සම්පත් එවිට ලදහැකි.

Tamil Transliteration
Mannar Vizhaipa Vizhaiyaamai Mannaraal
Manniya Aakkan Tharum.

Explanations
Holy Kural #693
සැක නො සිතන ලෙසට - වරදක් නො එන විලසින්
හැසිරුම යෙහේ ඇයි ? - පසුව සැක හැර ගැනුම අපහසු.

Tamil Transliteration
Potrin Ariyavai Potral Katuththapin
Thetrudhal Yaarkkum Aridhu.

Explanations
Holy Kural #694
කණට කර කීමත් - ඉඟියෙන් සිනා සීමත්
උසස් අය අතරදී - වළකන්න සැක ඇති වන හෙයින්.

Tamil Transliteration
Sevichchollum Serndha Nakaiyum Aviththozhukal
Aandra Periyaa Rakaththu.

Explanations
Holy Kural #695
ඇහුම්කන් නොමදී - නො අසා නිසලවී ඉඳ
පළවුවොත් පමණක් - රහස් ගැන විමසීම යුතූවෙයි.

Tamil Transliteration
Epporulum Oraar Thotaraarmar Rapporulai
Vittakkaal Ketka Marai.

Explanations
Holy Kural #696
වේලාව සලකූණු - දැන හැඳින නොකිපෙන ලෙස
ඇවැසි දැ පමණක් - පිරියවන වන ලෙස කියන් එහිදී.

Tamil Transliteration
Kuripparindhu Kaalang Karudhi Veruppila
Ventupa Vetpach Cholal.

Explanations
Holy Kural #697
කැමති දේ පවසා - හොඳ පල නො දෙන අනිකක්
පැවසීම යුතූ නැත - කෙඳිරියෙන් පුල පුලා ඇසුවත්.

Tamil Transliteration
Vetpana Solli Vinaiyila Egngnaandrum
Ketpinum Sollaa Vital.

Explanations
Holy Kural #698
නෑය යි බාලයයි - නොමකර නිඟා නින්දා
තනතූරට සුදුසුව - උසස් හැසුරුම මහඟූ ගූණ දේ.

Tamil Transliteration
Ilaiyar Inamuraiyar Endrikazhaar Nindra
Oliyotu Ozhukap Patum.

Explanations
Holy Kural #699
පිළිගනිතැ යි සිතා - නො කැලැල් නිදොස් ඇත්තෝ
රජුන් අබියස හිඳ - කතා නොකරති පිළිනොගත් දා.

Tamil Transliteration
Kolappattem Endrennik Kollaadha Seyyaar
Thulakkatra Kaatchi Yavar.

Explanations
Holy Kural #700
දිගූකල් හුරු පුරුදු - වුවැයි සිතා නිවරද
වැරදි දේ කරලුව - යහළුකම පාඩු ගෙන දේ මැ යි.

Tamil Transliteration
Pazhaiyam Enakkarudhip Panpalla Seyyum
Kezhudhakaimai Ketu Tharum.

Explanations
🡱