සභාව දැන ගැනීම

Verses

Holy Kural #711
සු පිරිසිදු පැහැදිලි - වදන් මාලාවෙන් හෙබි
සබා තතූ දතූවන් - හොඳින් විමසා කතා කළයුතූ.

Tamil Transliteration
Avaiyarinadhu Aaraaindhu Solluka Sollin
Thokaiyarindha Thooimai Yavar.

Explanations
Holy Kural #712
කතා කරනා විට - එන වැරදි විමසා දැන
නිවැරදිව කිවයුතූ - බස් වහර දත් උගත් පඩුවන්.

Tamil Transliteration
Itaidherindhu Nankunarndhu Solluka Sollin
Nataidherindha Nanmai Yavar.

Explanations
Holy Kural #713
නො දැන සබයෙහි තතූ - කතනය කරන්නන්හට
හැකියාව සමගින් - උපන් බලයත් නැතිව යාවි.

Tamil Transliteration
Avaiyariyaar Sollalmer Kolpavar Sollin
Vakaiyariyaar Valladhooum Il.

Explanations
Holy Kural #714
අබිමුව නැණැතියන් - හැසිරිය යුතූය නුවණින්
විමතියන් හමුවෙහි - තැනට ගැලපෙන අයුරු හැසිරෙන්.

Tamil Transliteration
Oliyaarmun Olliya Raadhal Veliyaarmun
Vaansudhai Vannam Kolal.

Explanations
Holy Kural #715
නුවණැතියන් අතර - පළමුව කතා නො කරන
ගතියම උසස් වේ - සැම හොඳකම් වලට වැඩියෙන්.

Tamil Transliteration
Nandrendra Vatrullum Nandre Mudhuvarul
Mundhu Kilavaach Cherivu.

Explanations
Holy Kural #716
දැන උගත් නැණවත් - උසස් උතූමන් හමුවේ
වැරදි ඇති වීම ත් - තත්වයෙන් පහතට වැටීමකි.

Tamil Transliteration
Aatrin Nilaidhalarn Thatre Viyanpulam
Etrunarvaar Munnar Izhukku.

Explanations
Holy Kural #717
නිවැරදි දැනුම් ඇති - බලවත් උගත් උතූමන්
අතර උගතූන්ගේ - උගත්කම තව තවත් බබලයි.

Tamil Transliteration
Katrarindhaar Kalvi Vilangum Kasatarach
Choldheridhal Vallaar Akaththu.

Explanations
Holy Kural #718
විමසන නැණැතියන් - ඉදිරියෙ කරන කතනය
පැල වැඩෙන කොටුවට - සිසිල් දියවත් කිරීමත් මෙනි.

Tamil Transliteration
Unarva Thutaiyaarmun Sollal Valarvadhan
Paaththiyul Neersorin Thatru.

Explanations
Holy Kural #719
එඩිතරව කතනය - කරනුන් උසස් සබයෙහි
පහත් සබයෙහි කිසි - විටෙක කතනය නො කළ යුතූ වේ.

Tamil Transliteration
Pullavaiyul Pochchaandhum Sollarka Nallavaiyul
Nankusalach Chollu Vaar.

Explanations
Holy Kural #720
තම ගණයට නො මැති - වුන් මැද කරන කතනය
අපිරිසිදු මිදුලෙක - විසීකරනා අමාවක් මෙනි.

Tamil Transliteration
Anganaththul Ukka Amizhdhatraal Thanganaththaar
Allaarmun Kotti Kolal.

Explanations
🡱