Kural - 704

අදහස් දකින්නෝ - සලකූණු අනුව වත ගත
සිරුරෙන් සමානයි - එහෙත් දැනුමෙන් අසමාන වෙත්.
Tamil Transliteration
Kuriththadhu Kooraamaik Kolvaaro Tenai
Uruppo Ranaiyaraal Veru.
| Section | රාජ්‍ය පාලනය |
|---|---|
| Chapter Group | Chapters 51 to 60 |
| chapter | සලකූණෙන් දැන ගැනීම |