අභිරමණයෙහි ප්‍රීතීය

Verses

Holy Kural #1101
රූ සඳ ගඳ ද රස - පහස යන පස් කම් රස
වනිතාවන් වෙතය - පහම එක තැන වෙන කොතැන ඇත.

Tamil Transliteration
Kantukettu Untuyirththu Utrariyum Aimpulanum
Ondhoti Kanne Ula.

Explanations
Holy Kural #1102
සුව ගෙන දෙන ඔසුව - රෝ දුක්වලට අනිකකි
රූමතිගෙන් පැමිණි - ලෙඩට ඔසුවත් ඇයම වේ මැයි.

Tamil Transliteration
Pinikku Marundhu Piraman Aniyizhai
Thannoikkuth Thaane Marundhu.

Explanations
Holy Kural #1103
සිනිදු මුදු සියුමැලි - පෙම්වතිගෙ උර මැදුරෙහි
නින්දට වැඩි සැප ද ? - කමල් නෙතැතිහු ලොවෙහි සැපයත්.

Tamil Transliteration
Thaamveezhvaar Mendrol Thuyilin Inidhukol
Thaamaraik Kannaan Ulaku.

Explanations
Holy Kural #1104
ළං වුව සිසිල් වන - දවන වෙන් වූ කෙණෙහි
රූමතියට මෙ බඳු - ගිනි විසේසය කොයින් ලැබුණි ද ?

Tamil Transliteration
Neengin Theru?um Kurukungaal Thannennum
Theeyaantup Petraal Ival?.

Explanations
Holy Kural #1105
කැමති විට පස්කම් - රස වින්දනය ගෙන දෙයි
රමණය පිණිස මය - වැටුන කෙස් කළඹ ඇගෙ උරහිස.

Tamil Transliteration
Vetta Pozhudhin Avaiyavai Polume
Thottaar Kadhuppinaal Thol.

Explanations
Holy Kural #1106
ඔවුනොවුන් ගෑවෙන - සහවාසයක් පාසා
ඇගෙ තරුණ උරතල - අමායෙන් සැදුනකැ යි හැඟුනා.

Tamil Transliteration
Urudhoru Uyirdhalirppath Theentalaal Pedhaikku
Amizhdhin Iyandrana Thol.

Explanations
Holy Kural #1107
රූමතියත් සමග - රමණය කරන හැම විට
තම ගෙයි සිට තමා - බෙදාගෙන කෑමක් සමානයි.

Tamil Transliteration
Thammil Irundhu Thamadhupaaththu Untatraal
Ammaa Arivai Muyakku.

Explanations
Holy Kural #1108
තෙරපෙන වෙලු කැවෙන - වාතයෙන් වෙන් නො කෙරෙන
රමණය මිහිර දෙයි - දයාබර පෙම්වතුන් යුවලට.

Tamil Transliteration
Veezhum Iruvarkku Inidhe Valiyitai
Pozhap Pataaa Muyakku.

Explanations
Holy Kural #1109
නො කැමති බව වගේ - එය නැති කරන පිළිවෙත
රමණයත් මේවා - කාමයෙන් ලත් යස ඉසුරු වෙයි.

Tamil Transliteration
Ootal Unardhal Punardhal Ivaikaamam
Kootiyaar Petra Payan.

Explanations
Holy Kural #1110
දැන ගැනුම පාසා - නො දැනුම් දකින කාමය
තරුණිය වෙත රඳයි - ඔවුනොවුන් එකතුවක් පාසා.

Tamil Transliteration
Aridhoru Ariyaamai Kantatraal Kaamam
Seridhorum Seyizhai Maattu.

Explanations
🡱