Kural - 1099

අසල් වැසියන් ලෙස - අඟවා පොදුව නෙත් ලන
ගතිය පෙම්වතුනට - සොබා දහමෙන් ලබා දී ඇත.
Tamil Transliteration
Edhilaar Polap Podhunokku Nokkudhal
Kaadhalaar Kanne Ula.
| Section | රහස් විවාහය |
|---|---|
| Chapter Group | Chapters 109 to 120 |
| chapter | සලකූණින් දැනීම |